හා උඹල කියහල්ල මන් කියන්නේ වැරදිද?




ඩිල්ශාන්ගේ අඩුපාඩු ඇති. ඒත්, ඔච්චර ප්‍රශ්න ටිකක් හිතේ තියාගෙනත් ඌ සංගා මහේල මැතිව්ස්ලා එක්ක ප්‍රශ්න ඇති නොකරගෙන මැතිව්ස්ගේ නායකත්වය යටතේ හිතේ කිසිම කහටක් නැතුව උපරිමයෙන් කැපවෙලා වැඩ කරා. ඒකම හොඳ මහත්මා ගතියක්.
මැච් එක ඉවර වෙලා ඩිල්ශාන් කරපු කතාව ගැන කලබල වෙන්න එපා. ඔය වගේ දේවල් වෙච්ච පලවෙනි අවස්ථාව නෙවෙයි. මේ වගේ සිද්දි වලට රොෂාන් මහනාම පොතකුත් ලිව්වා. තමන්ට අසාධාරනයක් උනා නම් තමන්ගේ ෆෑන්ස්ලට කියලා තමන්ගේ හිතේ තියෙන වේදනාව පිට කරන්නත් එපෑය.
hithe kahatak nathnam ai dan kiyanne. hondata perform kare nathnam team eken kapenawa ne, t20 league walata ganne nah. ithin hondata sellam karanne thamange wasiyatath ekka.
waradda thiyenne hari nathi captain kenek wa dapu administration eke, dila ge wath angelo ge wath waraddak naha.


Eka hoda adarshayak newei......cricket kiyanne team game ekak...100k enawanan apuden..match eka poddak hari risk karala ganna 100yen wadak na.....

gaththath eka nopenna wage karanawanan hodai..penakota eka kathai.....




















last T 20 world cup එකේ india vs banladesh match eke bangladesh team එකේ bat kare last over එක හොදම දෙන්නෙක්.උන්ට 1 ලකුණක් ගහගන්න බැරිඋන ලොකුපාරවල් ගහන්න ගිහින්. ඔය match එකෙත් චන්දිමාල් ගහපු එක 6ක් ගිය නිසා හොදයි.හැබැයි out උනානම් කඋරුත් ඔහොම කියන්නේ ne.
Mathews කරපු වැඩේ වැරදියි . Match එකක් ගහනකොට හැගීම් වලට වහල් වෙලා බැ . බුද්දියෙන් සෙල්ලම් කරන්න ඕන.
චන්දිමාල් අනාගතේදී හොඳ නායකයෙක් වෙයි කියල හිතෙනවා... කොහොම උනත් මේ දේශපාලනය ක්‍රිකට් වලට ගෑවිලා ක්‍රිකට් නාස්ති වෙන එකයි දුක.... 
40+ ගැහුව නම් ටීම් එකෙන් හලන්නේ නෑ. උබ කියන විදිහට සෙන්චර් හාෆ් සෙන්චර් දාන්නේ ඌට ටී20 ලීග් ගහන්නනේ. එතකොට අවුරුදු 20-30 අතරේ ඉන්න උන් බෝලෙට පනින්න දෙපාරක් හිතද්දි, අඩි හත අටක් එහෑයින් යන කැච් අල්ලන්න හතරේ ඒවා නවත්තන්න දෙපාරක් නොහිතා පනින්නේ ටී20 ලීග් වල ෆීල්ඩින් කෝච් වෙන්නද බන්?
ඇඩ්මිනිස්ට්‍රෙශන් එක පු* කහ ගන්න වත් නියපොත්තක් නැතුව ඉන්න කාලේ ඩිල්ෂාන්ට කැප්ටන්සිය භාර ගන්න කියලා උන් ඉල්ලුවා. ඩිල්ෂාන් කැප්ටන්සිය භාර ගත්තේ කැප්ටන්සිය කරන්න එකෙක් හිටපු නැති නිසයි. ඩිල්ෂාන් කැප්ටන් කාලේ ඌට හොඳ බෝලින්ග් ඇටෑක් එකක් දෙන්න තරම් කට්ටියක් හිටියේ නෑ. බැටින්ග් උනත් මෙලෝම රහක් නෑ. කොහොම හරි ඩිල්ෂාන් නායකයෙක් විදිහට අසාර්ථකයි. හොඳ නායකයෙක් නෙවෙයි කියලා මාත් පිලිගන්නවා. ඒත් ඌ බොක්කෙන්ම ගේමට එන්ටර් වෙච්ච එකෙක්. වෙන එකෙක්ට හයක් හතරක් ගැහුවම ඩිල්ෂාන්ගේ මූනත් රතු වෙනවා. මුරලිගෙ නම් නලලේ රැලි වැටෙනවා. ඒ උන් බොක්කෙන්ම ගහන නිසයි. අනිත් එකා කුලේ.






කොච්චර කිව්වත් උඩ බලාගෙන කෙල ගැහුවට වැඩක් නෑ කියලා මට හිතෙන්නෙම මූ කරගෙන තියෙන්නේ උඩ බලාගෙන කෙල ගහනවා වගේ වැඩක්....කොච්චර කිව්වත් උඩ බලාගෙන කෙල ගැහුවට වැඩක් නෑ කියලා මට හිතෙන්නෙම මූ කරගෙන තියෙන්නේ උඩ බලාගෙන කෙල ගහනවා වගේ වැඩක්....



මන් කියන්නේ මේ උත්තේ ක්‍රිකට් වලට උඹල මෙච්චර නහින්න ඕනේ නැ,
මුන් ඔක්කොම සල්ලිකාරයෝ වෙලා ඉවරයි ක්‍රිකට් හින්ද.
අපි එක එකාගේ පැත්තට නැමිලා අරු හොදයි මු හොදයි කියනවා.
අපිට වතුර උගුරක් වත් හම්බෙන් නැ අපි උන්ට කතා කරා කියල