THANX..REP+ඕකෙන් කියන්නේ කවුරු හරි එකෙක් උබේ fb account එකට log වෙලා තියෙනව
දෙහිවල ඉදලා, මැයි 1 5:59 PM, Windows 7 තෙක්ක chrome use කරන.
උබ මේ වෙලාවට log වුනා නම් facebook එකට This is Okay කියලා message එක dismiss කරන්න.
නැත්නම් facebook එකට report කරලා password එක වෙනස් කරගන්න.
thanx..REP+Uba oya kiyala thyena welawe fb ekata log une nethnam wena ekek log wela kiyalai kiyanne macho. eba newenam ube password eka change karapan. fb ekei ekata log wenna use karana email ekei dekema.
thanx..REP+uba inne dehiwala nemeida? use klaranne chrome & win7 nemeida?
