Who is our next president?

Next President

  • Total voters
    280
  • Poll closed .

geeko

Well-known member
  • Mar 18, 2013
    7,449
    4,455
    113
    ubala promote karanna one oka neme dan inna eketawath denna epa kialai. eka wenwauta ubala ekama de wena patakin genwama harida? dan ubala kohamda oya manussaya trust karanne mechara dewal eliyata eddi ewa boru kiyanna puwannam etakota ban aniteun karanewat boru news oppu wela ne kiyala kiyana pluwanne. ai ban ubala ochara antawadin wenne ubala ai tamt okunta rawetenne. un tama isis eunta kiri powala patan gatte. ubala hitanwa oya minussu balayata enne ratata adare nisa kiyala. poddak mole pavichchi karapan danwath mechara deyak unta paset oya 225 ekekwat genna epa kiyana mateta poddak garu karapan.

    අනේ මේ ගොනො. උඹලා අපි ජන්දේ නොදි ගෙදරට වෙලා හිටියා කියලා කැපුවත් කොළ කාරයෝ අපි කියන එක අහලා ගදරට වෙලා ඉන්නේ නෑ.
    බෝම්ම 100 ක් ගැහුවත් උන් උදේ පාන්දරම ගිහින් UNP එකට ජන්දේ දානවා.මුස්ලිම් උනුයි දෙමළ උන් ටිකයිත් එහෙමයි. සිංහලයා විප්ලව කරන්න ගිහිල්ලා කෙලව ගන්නවා. ජන්ද 5 ක් දාලා තිබ්බත් ඒකෙන් වැඩි ජන්ද තෝරලා ජනාධිපති කෙනෙක් පත් කර ගන්නවා. ඒ නිසා මෝඩ වෙන්න එපා. ගෝටලා ISIS පෝෂණය කලේ නෑ. තවත් අර 2015 ඔය වගේ බොරු අහලා රැවටිලා කෙලව ගත්තා වගේ කෙලව ගන්නේ නැතුව ගෝටාට ජන්දේ දීපල්ලා නැත්තන් ගෙදරට වෙලා ඉදපල්ලා පවු දෙන්නේ නැතුව
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අනේ මේ ගොනො. උඹලා අපි ජන්දේ නොදි ගෙදරට වෙලා හිටියා කියලා කැපුවත් කොළ කාරයෝ අපි කියන එක අහලා ගදරට වෙලා ඉන්නේ නෑ. උන් උදේ පාන්දරම ගිහින් UNP එකට ජන්දේ දානවා.ජන්ද 5 ක් දාලා තිබ්බත් ඒකෙන් වැඩි ජන්ද තෝරලා ජනාධිපති කෙනෙක් පත් කර ගන්නවා. ඒ නිසා මෝඩ වෙන්න එපා. ගෝටලා ISIS පෝෂණය කලේ නෑ. තවත් අර 2015 ඔය වගේ බොරු අහලා රැවටිලා කෙලව ගත්තා වගේ කෙලව ගන්නේ නැතුව ගෝටාට ජන්දේ දීපල්ලා නැත්තන් ගෙදරට වෙලා ඉදපල්ලා පවු දෙන්නේ නැතුව

    kauda kuwe gedara wela inna kiyala. poddak hitapn iwasala hoda ekek eliyata ei enakan podakk balan idapan ubala puduma hadissiyakne tiyenne me minihata bale denna. dunta passe itng sorry tama aye annabe. penawne sirisenata dila wechch de.:( ubala itng isis poshanaya kare ne kiyala pole hapenne uba weda karanne budhdhi ansayeda ubata ehema ne kiyanna proof ne
     
    Last edited:

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233

    Sirisenawai Gotawai eka wageda penne ?

    Gotata denna baya ewun , Kohewath inna ekekwa hoyanawa denna... ane ban... :confused:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,449
    4,455
    113
    kauda kuwe gedara wela inna kiyala. poddak hitapn iwasala hoda ekek eliyata ei enakan podakk balan idapan ubala puduma hadissiyakne tiyenne me minihata bale denna. dunta passe itng sorry tama aye annabe. penawne sirisenata dila wechch de.:( ubala itng isis poshanaya kare ne kiyala pole hapenne uba weda karanne budhdhi ansayeda ubata ehema ne kiyanna proof ne

    කවුරු ආවත් පොහොට්ටුවෙන් හරි UNP එකෙන් හරි එන කෙනා තමයි දිනන්නේ. මොන ලෝඩ් පකීර් ආවත් වෙන්නේ ගෝටගේ ජන්ද කැඩිලා UNP එකට වාසි වෙන එක තමයි.තව මාස 5 යි තියෙන්නේ වෙන කවුරුත් එන්නේ නෑ. අර බුද්ධි අංශේ එකා කිව්වා කියලා අලුත් එකෙක් එනකන් කට ඇරන් බලන් ඉන්න එපා. එහෙම කවුරුත් එන්නේ නෑ. සිරිසේනලාට රනිල්ලාට ජන්දේ දුන්න උන්ට රෙද්දක් ඇදගෙන පාරේ යන්න බැරි උනාට කවදාවත් මහින්දට ජන්දේ දුන්න මනුස්සයෙක්ට එහෙම හිතිලා නෑ. ආඩම්බරයක් මිසක්.මහින්දගේ මල්ලිට දුන්නත් එහෙම තමයි. 2015 පැරදුන මහින්දට ජන්දේ දුන්න මනුසයෙක්ට උනත් අද රට මොන තත්වෙට වැටිලා තිබ්බත් ලැජ්ජවක් නැතුව කියන්න පුලුවන් මහින්දට ජන්දේ දුන්නේ කියලා. ඊළග ජන්දෙදි ගෝටාට ජන්දේ දෙන අයටත් එහෙම තමයි. ඒ මිනිස්සු වැඩ කරලා පෙන්නපු මිනිස්සු. කටින් බතල හිටවපු අය නෙමේ
     
    Last edited:

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney

    Gotath ekka anik hora nadeth ei :lol::lol: aapahu parana seen ekamai..meka nikan cart wheel ekak wage ...main two parties walata witharamai denne, awata passe baninawa :P
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,449
    4,455
    113
    Gotath ekka anik hora nadeth ei :lol::lol: aapahu parana seen ekamai..meka nikan cart wheel ekak wage ...main two parties walata witharamai denne, awata passe baninawa :P

    Mahinda ekka dapu sellam gota ekka danna vennea na. ubalata gota hodai parana nade narakainam karanna thiyenne gota ena eka nawththana eka name parliament election ekedi parana nade ena eka nawaththana eka
     
    • Like
    Reactions: Bekam

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Mahinda ekka dapu sellam gota ekka danna vennea na. ubalata gota hodai parana nade narakainam karanna thiyenne gota ena eka nawththana eka name parliament election ekedi parana nade ena eka nawaththana eka

    ubala tamath walan hodanwaneda gota enne me 225 loku set ekak ekka :lol: puluwan damu ottuwak :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,596
    2
    54,140
    113
    Mahinda ekka dapu sellam gota ekka danna vennea na. ubalata gota hodai parana nade narakainam karanna thiyenne gota ena eka nawththana eka name parliament election ekedi parana nade ena eka nawaththana eka

    :yes::yes::yes:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,605
    5,461
    113
    Mahinda ekka dapu sellam gota ekka danna vennea na. ubalata gota hodai parana nade narakainam karanna thiyenne gota ena eka nawththana eka name parliament election ekedi parana nade ena eka nawaththana eka

    :yes::yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අපි දැන් මුල්සිම් උන් කොන් කරනවා උන් අදහන ආගම අන්තවාදී නිසා සහ උන් ඒවා පිලි ගන්නේ නැති නිසා සහ ඒවාට විරුද්දව කට කරන්නේ නැති නිසා. එතකොට මේ දෙසපළුවන් පිටිපස්සේ යන එඋනුත් කරන්නේ එකම නේද? උන් වැරදි දැක දැක උන්ව සුද්ද කරන්න මාර ගේමක් දෙනවා. අපි උන්ට සලකන්න ඕනෙත් නෙමේ ද ? උන් කරන්නෙත් අරුන් කරන එකම නේද ? මන් වැරදි නම් කියන්න
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    අපි දැන් මුල්සිම් උන් කොන් කරනවා උන් අදහන ආගම අන්තවාදී නිසා සහ උන් ඒවා පිලි ගන්නේ නැති නිසා සහ ඒවාට විරුද්දව කට කරන්නේ නැති නිසා. එතකොට මේ දෙසපළුවන් පිටිපස්සේ යන එඋනුත් කරන්නේ එකම නේද? උන් වැරදි දැක දැක උන්ව සුද්ද කරන්න මාර ගේමක් දෙනවා. අපි උන්ට සලකන්න ඕනෙත් නෙමේ ද ? උන් කරන්නෙත් අරුන් කරන එකම නේද ? මන් වැරදි නම් කියන්න

    උබ කොච්චර කිව්වත් මේකේ ඉන්න හරක් කඩේ යනවා බන්. වැඩක් නෑ කිව්වට තේරුන් ගන්නේ නෑ. ඔය එක ප*යයෙක්වත් අපි ගැන බලන්නේ නෑ කියල මුන්ට තෙරෙන්නේ නෑ. අපි මොකෙක්ගෙ හරි වැරදි කිව්වම අනික් පැත්තෙ ඉන්න එකාට කඩේ යන එකෙක් කියල හිතන්නේ. උන්ට බැන්නම වැඩියෙන්ම රිදෙන්නෙ මුන්ට. මගේ පෝලිමට රෙප් කපනවා ගූන්පී ලු , පොහොට්ටුලු, ජේවීපී ලු.... ගිය පාර වෙනසක් කරල ගූ කරගත්තා. මේ පාර එකම විකල්පය කියල ඇරගන්න යන්නේ. ලොල්