Who is Pakistan prime minister ?

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    26135377_909149735926967_2016545062_n.jpg


    :rofl::rofl:

    "මම පකිස්ථාන් අගමැති නවාශ් ශරිෆ්ට කතා කරල කිව්වා අපට වහාම පෝර එවන්න කියල";- ජනපති සිරිසේන

    පකිස්ථානයේ වත්මන් අගමැතිවරයා ශහීඩ් කකාන් අබ්බාසි බව ඔබ දන්නවා ද?
    Mahinda Pathirana

    https://www.facebook.com/mohan.wijewickrama.5/videos/2019155031433683/
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    මෙහෙව් ජනාධිපතිලා රටේ ඉන්නකල් රටේ ජනතාවට දෙවියන්ගේම පිහිටයි. මේවාට හිනාවෙන්නද අඩන්නද කියපල්ලා.. හපොයි දෙවියනේ :angry:
     
    • Like
    Reactions: STU26015

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නොදකින්....ඔය නිවට සිරා ඔහොමම තමයි...නොදන්න රෙද්දවල් කියවන්ඩ ගිහින් ඉල්ලන් ඉරා ගන්නෙ...:lol::lol:

    ඕන්න ලක්ශ 62කේ මීහරක් පත්කරගත්ත ජනාධිපතිය...කට ඇරියොත් කියන්නෙ බොරුවක්මයි...:dull::dull:
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    එතකොට කව්ද යකුනේ මොහොමඩ් ශෙරීප්..මෙතුමාට මෙතුමාගෙ කලින් ආත්මයවත් මතක් වෙලාද ?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,302
    72,496
    113
    මාලඹේ
    නොදකින්....ඔය නිවට සිරා ඔහොමම තමයි...නොදන්න රෙද්දවල් කියවන්ඩ ගිහින් ඉල්ලන් ඉරා ගන්නෙ...:lol::lol:

    ඕන්න ලක්ශ 62කේ මීහරක් පත්කරගත්ත ජනාධිපතිය...කට ඇරියොත් කියන්නෙ බොරුවක්මයි...:dull::dull:

    Ubatath maara pallama neda
     
    Sep 4, 2015
    3,212
    269
    0
    උගේ අම්මට හුකවන්න ඕන කැරියා මිනිස්සු රවට්ට රවට්ට ඉන්නව කැරි බල්ලා.