Who is Pakistan prime minister ?

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    kjkjj.jpg
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    හිටං වැඩකාරය පුටිංටත් ලියුමක් ලියල යැව්වලු මම අහගෙන :love:

    මචන් එතකොට ලොක්කට පෝර නැවක් එවනව කියල පොරොන්දුවෙලා තියෙන්නෙ
    පකිස් අගමති නෙවේද ? උගෙ පියන් ද එතකොට මොහොමඩ් ශෙරිෆ් කියල අපේ එකා එක්ක පොර ටෝක් දීල තියෙන්නෙ...පකිස්තාන් පියන් අපේ එකාව අන්දල ද?
    :D:D