Barry Allan ban, aka future flash.![]()
මම තමා![]()
ubada e ? or Ronnie Da?
මම timeline එක කෑවා..speed force එකෙන් warn කරා time travel කරන්න එපා කියලා.. (The.Flash.2014.S02E21 ) එක කියලා තමා ආයිමත් speed එක දුන්නේ
එත් උන් කියපු දේ අහන්නේ නැතුව ගිහින් අතීතෙට ගිහින් ආයිමත් සැරයක් timeline එක කෑවනේ
I did same mistake twice![]()
![]()
Iris මැරෙන්න ඕන වොලී බේරන්න නම්....අනාගතේ Iris තමා කිව්වේ වොලී බේරන්න අතීතෙට ගිහින් Iris මරන්න කියලා
කියනකම් කට ඇරගෙන හිටියේ..ඔය ගැනිට මන් කොහොමත් කැමති නැහැ...හැට හතර මායම් දාලා අසරණ මාව අල්ලා ගත්තා
![]()


)ෆේක් මාට්ටු![]()

