Who is savitar..

God Speed

Member
Apr 25, 2017
71
9
0
lFFWzL8.jpg


:yes::yes:
 

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
මම තමා :(:(

:shocked: ubada e ? or Ronnie Da?


මම timeline එක කෑවා..speed force එකෙන් warn කරා time travel කරන්න එපා කියලා.. (The.Flash.2014.S02E21 ) එක කියලා තමා ආයිමත් speed එක දුන්නේ :(

එත් උන් කියපු දේ අහන්නේ නැතුව ගිහින් අතීතෙට ගිහින් ආයිමත් සැරයක් timeline එක කෑවනේ

I did same mistake twice :( :(

213836-I-Never-Make-The-Same-Mistake-Twice-Minion.jpg

Iris මැරෙන්න ඕන වොලී බේරන්න නම්....අනාගතේ Iris තමා කිව්වේ වොලී බේරන්න අතීතෙට ගිහින් Iris මරන්න කියලා :(

කියනකම් කට ඇරගෙන හිටියේ..ඔය ගැනිට මන් කොහොමත් කැමති නැහැ... :P හැට හතර මායම් දාලා අසරණ මාව අල්ලා ගත්තා :(


කොහොමද මල්ලි හරියටම කිව්වනේ savitar කියන්නේ බැරි ඇලන් කියලා :yes::cool:

(මගේ ගොන් වැඩ මන් දන්නේ නැතුව වෙන කවුද දැන ගන්නද :dull: )
 
Last edited:

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
ෆේක් මාට්ටු :rofl::rofl:

ෆේක් වෙන්නේ කලි ඒවත් එනවා නම්නෙ..මන් දැක්කා GTRZ පවා කියල තියෙනවා..උබට පරණ එක එපා නම් අලුත් එකකින් වර කියලා :rofl::P