Who is Sri Lanka's best vocalist (singer) at the moment?

Who is the best vocalist Sri Lanka has?

  • Amarasiri Peiris

    Votes: 55 13.5%
  • Kasun Kalhara

    Votes: 214 52.7%
  • Bathiya Jayakody

    Votes: 28 6.9%
  • Santhush Weeraman

    Votes: 22 5.4%
  • WD Ariyasinghe

    Votes: 2 0.5%
  • Victor Ratnayake

    Votes: 13 3.2%
  • Edward Jayakody

    Votes: 5 1.2%
  • Ivor Dennis

    Votes: 6 1.5%
  • Shihan Mihiranga

    Votes: 43 10.6%
  • Amila Perera

    Votes: 18 4.4%

  • Total voters
    406

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ලිස්ට් එකෙන් ගත්තම ඔයාගෙ තර්ක වලට අනුව කවුද හොඳම යැයි හිතෙන්නෙ, මාලි?

    එහෙම කියන්න හැකියාවක් නෑ මටනම්. ම‍ට සංගීතය පිළිබඳ එහෙම දැනුමකුත් නෑ. හැබැයි ගීත අහන කෙනෙක් වශයෙන් මට යම් දෙයක් කියන්න පුළුවන් සාමාන්‍ය පුද්ගලයෙක් විදියට. එතනදි වුණත් මේ අයගෙ විවිධ ර‍ටාවන් තියෙන්නෙ. ඒක නිසා නිගමනය කරන්න බෑ.
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    එහෙම කියන්න හැකියාවක් නෑ මටනම්. ම‍ට සංගීතය පිළිබඳ එහෙම දැනුමකුත් නෑ. හැබැයි ගීත අහන කෙනෙක් වශයෙන් මට යම් දෙයක් කියන්න පුළුවන් සාමාන්‍ය පුද්ගලයෙක් විදියට. එතනදි වුණත් මේ අයගෙ විවිධ ර‍ටාවන් තියෙන්නෙ. ඒක නිසා නිගමනය කරන්න බෑ.
    හයියෝ :baffled: