හපුතල් නගිනකොට සීපද කිය කිය හරක් දක්කනවා වගේ තුන්සිය හෑටපස් දවසෙම හින්දි බයිලා නන්ස්ටොප් ගගහා රටේ මිනිස්සු වෙන කොහේදෝ තෑනකට දක්කන මාද්‍ය ඈති රටක.. හුදී ජනයාගේ රසවින්දන මට්ටම ගෑන කවර කතාද ආයුබෝන්.. _Fql2ajuAvo