අළුතින් ක්ෂේත්‍රයට ආපු, දැනට ඉන්න හොදම ගායන පෞරුෂය හිමි -අයේ නෝ ඩවුට්ස්- K.K. ජයවර්ධනට.
මම එහෙම කියන්නේ හේතු දෙකක් නිසා. පළමු වැන්න හාදයා බටහිර ඌරුවට යන ස්වර ස්ථාන ගායනය කරනවා. ඒවා පෙරදිග ස්වර ස්ථාන එක්ක එක් කරනවා. අළුත් දෙයක් අදුන්වලා දෙනවා. අනික හාදයා ගයන්නේ හැගීම් එක්ක. ඉමෝෂන්ස් කප්පරක් එක්ක කරන ගායනයක් විදින්න පුළුවන් ඔහු ගෙ හැම ගායනයක ම පාහේ තියනවා. ඉමෝෂන්ස් කියන්නේ අනිත් ගායකයො වගේ හොටු පෙරන එක නෙවෙයි. රාගය,වේදනාව, දුක, අපේඛ්ෂා භංගත්වය වගේ ඉමෝෂන්ස් මේ හාදය ගේ කටහඩේ තියනවා...අදාල දේ ගායනා කරද්දී.......
දෙවැන්න ඔහු ගේ තනු රචනා. ඔපෙරා, සිම්ෆන් ඔකෙස්ට්‍රල් වල ඉදන් සම්ප්‍රදායික හින්දුස්ථානි රාගධාරී සංගීතයේ එන අලංකරන වෙනකං මේ හාදය ගේ තනුවල තියනව.
පසුගිය අවුරුදු 20ටම, ඔහු වැනි උත්කර්ෂයක් හද තුල ඇති කරන්නට සමත් වූ වෙනත් ගායකයෙක්/සංගීඥයෙක් ලක් දෙරණේ නෑ................