who is the best srilankan singer nowadays

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ettamai mata nam terennena kiyana wachana goda welawata lyrics balanawa..eya wachana pita karannena wage ne..mata witarada danne na ehem aehenne :no::dull:
    thats probably cause he's using the voice as an instrument in those songs. We can enjoy the sound of his voice hitting various notes.
    Atleast, thats my take on it since there are other songs where we can easily make out the words in other songs (eg : ආදරනිය වස්සානය).
     

    Madu Peiris

    Member
    Mar 27, 2013
    27
    2
    0
    මහින්ද රාජපක්ෂ :oo: එයාගේ සින්දු තමයි මේ දවස් වල කොහෙත් හිට් :cool:
     
    May 19, 2013
    1,864
    81
    0
    උතුමාණනි... දම්සාරි
    සින්දුව නං ලස්ස්නන්යි.ඒකෙ උන් දෙන්නා අඩද්දී මට හිනා යනවා. :rofl: ට්‍රිප් එකක් යද්දී එහෙම කියන්න පුළුවන් සින්දු නෑ මන් හිතන්නේ රෝමෙෂ්ගේ.
     
    • Like
    Reactions: tharo

    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    මචන් සිරවටමයි කියන්නේ. ලගදි ආපු එක සිංහල සින්දුවක්වත් මම හරියට අහල නෑ බන් :no::no:. ඇත්තටම කිව්වොත් එව්වා අහන්න බෑ බන්. සිරාවටම චාටර්. සංගීතේ කාල. පද රචනය ගූ 70. ඒ මදිවට කොල්ල හොටු පෙරාගෙන අඩනවා. ඉතින් අහන්නේ කොහොමද බන්. :angry::angry: මිනිස්සුන්ගේ රසවිදීමේ හැකියාව සම්පුරණයෙන් වෙනස් කරල Commercialize කරලා. :baffled::baffled: