who is the next president in sri lanka

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
හොඳට හෝ නරකට මං හිතන්නේ අපි මහින්දටම මේක තව ඉදිරියට ගෙන යන්න දෙන්න ඕනෙ..අර පසුගිය කාලවල වගේ අවුරුදු පහෙන් පහට එක එක පාටයි.. පක්ෂයි පස්සේ කත් ඇදලා ආන්ඩු මාරු කරනවට වඩා..

හැබැයි එක දෙයක් තියෙනවා එහෙම මහින්දව පත්කලා කියල නිකන් අපි අත් බැඳගෙන දෙන දේ අරගෙන වෙන දේ බලා හිටියට හරි යන්නේ නැහැ..රටක ජාතික ප්‍රතිපත්තියක් තුලින් ජාතික ප්‍රබෝධයක් ඇති කරන්න හා රට ගොඩ නගන්න අපි රජයට බල කල යුතු වෙනවා..

ජනතාවගේ එකමුතුව තිබිය යුත්තේ ආන්ඩු පිහිටවීමට පමනක් නොවෙයි මහන්සි වි පිහිටවූ එම ආන්ඩු තුලින් රටේ සංවර්ධනයට ඉටු විය යුතු වැඩ කොටසත් එම එකමුතුවේ බලවේගය තුලින් ලබා ගැනීම නොවලහා කල යුතුමයි.....එසේ කල යුතු බවට රජයට බල කල යුතුයි...