RePost බුවා;14734630 said:
ගීත් අය්ය, බැරිද ඔයාගේ ඒ දවස් වල යාලුවෝ අපහු මේකට එකතු කර ගන්න???
ඕකට මචන් අපි එක එක සෙල්ලන් දැම්ම, GT මැදිහත් වෙලා old member reunion ත්රෙඩ් එහෙම දැම්ම, පරණ අයට පාස් මතක නැත්නම් ඒව ආයෙ හොයල රීසෙට් කරල දුන්න. ඒ ත්රෙඩ් වලට ඉතින් කට්ටිය ඇවිත් දවසකින් දෙකකින් ආයෙ යනව, එයාලට මේකෙ දැං ඉන්න උන් අල්ලන්නෙ නෑ, දැං තියෙන ත්රෙඩ්, වලි වැඩිය අල්ලන්නෙ නෑ. එයාලට අළුත් අය කිසි රෙස්පෙක්ට් එකක් නෑ. ඕකයි සීන් එක..
අනික පරණ අය දැං වෙන වෙන වැඩ වල බිසී වෙලා. කෙල්ලො නං මේකට එන්නෙ නැත්තෙ වැඩි සුදුසු පරිසරයක් නැති නිසා

අලුතෙන් අය එනව යනව ඉතින් ලෝක ස්වභාවෙ

දැං ඉන්න අයත් තව ටිකක් කලක් යද්දි තම තමන්ගෙ වැඩ වල හිර උනාම අළුත් අය මේ තැන ගනීවි
