Who played Snake Game ?

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
නයා ගේම් එක ගහපු උන්. මේක බලපන්. අන්තිමට වෙන දේ.. :shocked::shocked:


3c74aa04500d8cd2ccbddfa623c64e7c.gif

 

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
මගේ ගාව තිබුන ගේම් එකේ අන්තිම ලෙවෙල් එකත් මම එවර කලා...

ඔහොම නම් ආවෙ නෑ.. ඒත් ඔයිට වඩා ස්පීඩ් එකෙන් ගියේ.

අන්තිමට ගේම් ඔවර් කියල වැටුනේ නෑ... ඒත් මම අවුට් උනේ නෑ දින්නා කියලා මතකයි... ඒත් මොකද්ද ආවේ කියලා මතක නෑ... දැන් ගොඩක් කල් නේ බන්.