Hm Ow e Dhoni Ne
But SLCB Eken Angita Deida Cap Eka
Not Sure Dilta Thamai Oka Yanawa Nam Yanne
Mans Hebei Poddak Kenthi Karayek Ne
Eka Poddak Kes Thamai
මේ මචං ඇත්තටම කුමා දැන් අයින් වෙලාද...?
මට හිතින්නේ මිනිහා ඉඳියි වගේ.....
Hm Ow e Dhoni Ne
But SLCB Eken Angita Deida Cap Eka
Not Sure Dilta Thamai Oka Yanawa Nam Yanne
Mans Hebei Poddak Kenthi Karayek Ne
Eka Poddak Kes Thamai
මට හිතින්නේ මිනිහා ඉඳියි වගේ.....
මේ මචං ඇත්තටම කුමා දැන් අයින් වෙලාද...?මට හිතින්නේ මිනිහා ඉඳියි වගේ.....
![]()
wikarada ban eye ain una, habai englend toure ekata captoncy eka denna kamathi keyala kauruth e weddi pathkare nattham
ලංකාවේ කැප්ටන්ස්ලා ගත්තම කැප්ටන්සි එක ලැබුණ ගමන්ම අව්ට් ඔෆ් ෆෝර්ම්...නමුත් සංගා එහෙම නැහැ....

මේ මචං ඇත්තටම කුමා දැන් අයින් වෙලාද...?මට හිතින්නේ මිනිහා ඉඳියි වගේ.....
![]()
TM wage kukul kenthi karayo team eke capton wenna sudusu na
![]()
Dilshan hondai..pora thama danata inna senior ma player..bt pora captancy eke echchara perform karala na..kattiyata mathaka athine T20 wala pora captain karapu hati..so target eka 2015 worldcup eka nam Angelo Mathews thama honda..mokada 2015 weddi Dilshantath 37-38 k wage wenawane...eeka nisa...
Tharangath hondai..bt pora silence dial ekane...so captancy eka kohomada danne na...bt porath hondai..mama nam kiyanne Angi or Tharanga thama....![]()
DILSHAN.
experience ekak tiyennat onane.
anit dennata wada meyata ex thiyenawa....
දිල්ශාන්ට තමා දෙන්න ඕනේ...දක්ශතා අතින් , අත්දැකීම් අතින් බලනකොට නායකත්වයක් දරන්න පුලුවන් කෙනෙක්...![]()

මම හිතන්නේ සංගා ආපහු නායකත්වය ගන්න කැමති නැත්තන් ආපහු මහේලට චාන්ස් එකක් දීල බලන්න ඕනේ.මැතිව්ස් අලුත් වැඩී නායකයාට. අනික එක්ස්පීරියන්ස් නෑ. හොඳටම සෙල්ලම් කරලත් නෑනේ.
තරංගත් මම හිතන්නේ එච්චරම ගැලපෙන්නේ නෑ නායකයාට.
මුරලි වගේ. දක්ෂතාවය නෙමේ ප්‍රශ්නේ ගැලපීම. ඩිල්ෂාන් සෙට් වෙන්නෙත් නැති වෙයි. ඌටත් දීල බැලුවනේ කලින්ම. අනික ඌට ඉක්මනට මල පනිනවා.
සංගා උප නායකයා කරලා මහේල නායකයා කෙරුවානං වැඩි වෙනසක් වෙන එකක් නෑ. කොහොමත් දෙන්නා ෆිට් එකේනේ ඉන්නේ. කොහොමත් හැමදාම දෙන්න කතා කරලනේ ගහන්නේ.
ඉස්සර වගේ නෙමේ දැන් මහේලට හොඳට ප්‍රෙෂර් එක හැන්ඩ්ල් කරන්න පුළුවන්.
![]()




Mag hitanne Mahela hari sanga hari caption hitiyoth hodai. Mathews ta WC wage dila.
Dilshan, Taranga, Malinga, Kapuwa, Mendis, ta denwata wada hodai samraweerayata denwa![]()

One Day And T-20 Walata Wenama Cap Kenek Danalu Plan Eka
Mag hitanne Mahela hari sanga hari caption hitiyoth hodai. Mathews ta WC wage dila.
Dilshan, Taranga, Malinga, Kapuwa, Mendis, ta denwata wada hodai samraweerayata denwa![]()
sanga thawa 2 years adda nan hari.2015ta thawa kal thiyenawa ne.ඩිල්ෂාන් තමයි (මැතිව්ස් උප)... හැබැයි 2015 world cup target කරල මැතිව්ස්ව දැම්මත් අවුලක් නැහැ...![]()
ඩිල්ෂාන් තමයි (මැතිව්ස් උප)... හැබැයි 2015 world cup target කරල මැතිව්ස්ව දැම්මත් අවුලක් නැහැ...![]()
