Man nan galle dinanawata kamati alut players la inna hinda.Galle should win. I don't like PandaRemove Panda, I will support Jaffna
![]()
අලුත් උන් කොහෙද බන් galle වල. වැඩිම "වයස අඩු" සෙට් එක ඉන්න Jaffna . උන්ගේ ටීම් එක නැතුව සම්පුර්ණ squad එක ගත්තත් එහෙමයි.Man nan galle dinanawata kamati alut players la inna hinda.

යාපනේ දිනුවත් ඒකෙ ඉන්න උන් දකුණේ උන් කියල ඒත් කනක් ඇහෙන්න වෙන්නෙ නෑ 