who will win

who will win


  • Total voters
    61
  • Poll closed .

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,662
    33,865
    113
    මොකක් ගැනද බං උඹ ඔය කියන්නේ. ගම් සභා චන්දයක් ගැනද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,110
    164,204
    113
    එකමත් එක රටක
    ඔන්න බලපං ගාල්ලේ උන් , උන් පැරදුනොත් කියනවා jaffna ටීම් එකේ ඉන්න ගොඩක් උන් ගාල්ලේ කියලා. 😁



    Man nan galle dinanawata kamati alut players la inna hinda.
    අලුත් උන් කොහෙද බන් galle වල. වැඩිම "වයස අඩු" සෙට් එක ඉන්න Jaffna . උන්ගේ ටීම් එක නැතුව සම්පුර්ණ squad එක ගත්තත් එහෙමයි.
    අරුන්ගේ ඉන්නේ දනන්ජය ලක්ෂාන් කියන එකා විතරයි. ඒ වයසේ තුනක් ඉන්නව jaffna ටීම් එකේ . ඒ උනාට මාත් දැක්කා උන්ගේ කැප්ටන් කියනවා උන්ට තමයි අලුත් උන් ඉන්නේ කියලා. :rofl:
     
    Last edited:
    • Haha
    Reactions: Ashan052

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,987
    113
    adala nene
    ටූනමන්ට් එක පටන් ග්ද්දිම කිවුවෙ ජැප්නා ගහනව කියලා
    අදත් කියන්න තියෙන්නෙ ජැප්නා ගහන්ව :cool::D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගාල්ල දිනුවොත් දකුණේ උන්ගෙන් කනක් ඇහෙන්න වෙන්නෙ නෑ :P යාපනේ දිනුවත් ඒකෙ ඉන්න උන් දකුණේ උන් කියල ඒත් කනක් ඇහෙන්න වෙන්නෙ නෑ :P