Whole sale HELP..

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,662
    8,453
    113
    In Your Heart
    Mata Baby items , Adult diapers (eg:safeguard) , Sustagen wage dewal wholesale price ekata ganna puluwan place monada thiyenne kotuwe? Sub Distributors lagen aran sales karanna be . supermarket wala un ohoma genalla aduwata denawa :frown: math beluwe customer ta aduwata dennai :dull:
     
    Last edited:

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,662
    8,453
    113
    In Your Heart
    Bump. Medical Rep la tamai danne. Nattan Hemas parmacuticals poddak contact karala balanna.:nerd:

    un kiyaida ban :rofl: Hemas eken wedak na machan moko beheth newei ne . mata ona supermarket karayo kotuwen labeta badu gena place tikak moko math eka para lot ekak genalla danna hithan inne
     
    Last edited:

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    Ageny තියෙනවා, dealers ලා ඉන්නවා මචන්,
    එකක් දෙකක් අල්ලගනින්
    බඩු සුවර් ඔය කඩවල් වලින් ගන්නවට වඩා
    ෆාමසි කරන අයගෙන් details ගන්න පුළුවන්, ළඟටම ගෙනල්ලත් දෙනවනේ
     
    Last edited:
    • Like
    Reactions: PoweruseR

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,662
    8,453
    113
    In Your Heart
    Ageny තියෙනවා, dealers ලා ඉන්නවා මචන්,
    එකක් දෙකක් අල්ලගනින්
    බඩු සුවර් ඔය කඩවල් වලින් ගන්නවට වඩා
    ෆාමසි කරන අයගෙන් details ගන්න පුළුවන්, ළඟටම ගෙනල්ලත් දෙනවනේ

    ai machan badu sure na kiyanne . ape paththe supermarket 2-3k thiyenawa badu genne colombo walin a nisa MRP ekata wada sehena aduwata customer ta denawa :nerd:
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ai machan badu sure na kiyanne . ape paththe supermarket 2-3k thiyenawa badu genne colombo walin a nisa MRP ekata wada sehena aduwata customer ta denawa :nerd:

    ඒවත් agency වලින්ද දන්නේ නෑනේ ???
    agency වලින් ගෙනල්ලම දෙනවනේ, ගමන් මහන්සිය ඉතුරුයි
    හොඳ තැනක් දන්නවනම් හරි (හැම තැනම නරක නෑ, හොඳ ඒවා හොයන්න ලේසි නෑ)
    නැත්නම් මේ වගේ agency වල ඒවා තම හොඳම ඒවා. සෙට් කරගන්නත් ලේසි නේ
    උන් direct ගෙන්නනවනේ, හොඳම ඒවා තමයි
    වැරදිලා හරි බඩු වල අවුලක් උනොත් බොටමනේ ප්‍රශ්නේ

    බලමුකෝ..... මේකේ අයියලා නොදන්නා මගුලක් නෑනේ. කව්රුහරි උදව් කරාවි තැනක් සෙට් කරගන්න
     

    maduranga19

    Active member
  • Mar 31, 2015
    281
    131
    43
    kotuwata ghin danna kenekgen ahala balapan machan.umbata owne item tyena street gana dana ganna puluwan wei etakota.whole sale kerana kdayak hoyaganna bari wena akak naha.pita kotuwe people park eke ehema aduwata badu tyenwane.sadaraneta business keranna hadana umbata jayaweva..:)
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Pitakotuwe thiyana samahara item fake. Axe, Fair and lovely ehema fake eka thiyenne, ekama widiya unata fake. Pampers karana kenek mama dannawa pitakotuwe habai mama hithanne ekath duplicate.
    Eka nisa baby products, sustagen wage dewal dealer gen ara pitin aran kata hari mona hari unoth oyata usawi yanna wenne.

    Dealer la oya products walata loku margin denawa, genallath denawa. Fake ekata wadaa ganan eth case ekak awoth official company eken gaththa nisa oyata prashnayak wenne naha.