Whole sale HELP..

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,707
    8,495
    113
    In Your Heart
    Pitakotuwe thiyana samahara item fake. Axe, Fair and lovely ehema fake eka thiyenne, ekama widiya unata fake. Pampers karana kenek mama dannawa pitakotuwe habai mama hithanne ekath duplicate.
    Eka nisa baby products, sustagen wage dewal dealer gen ara pitin aran kata hari mona hari unoth oyata usawi yanna wenne.

    Dealer la oya products walata loku margin denawa, genallath denawa. Fake ekata wadaa ganan eth case ekak awoth official company eken gaththa nisa oyata prashnayak wenne naha.

    Company wala ahema loku margin na ban . sustagen company danne 1354ta . retail 1500 . supermarket karayo wikunanne 1300ta ithin kohomada ban business karanne :( supermarket karayo whole sale welendangen badu genawa ewath original mai
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,158
    4,059
    113
    invoke db "Injected Memory"
    මචො, පිටකොටුවෙන් බඩු ගෙනත් බිස්නස් කරන්න පුලුවන් පුරුදු වෙන කාලෙ, ඒත් ඔය ලාබෙට දෙන කතා හැම දාම කරන්න පුලුවන් ඒවා නෙමෙයි බං,

    Agent කෙනෙක්ගෙන් Distribute කරන කෙනෙක් ගෙන් ගන්න,

    උබ ගන්න qty එක අඩුයි නම් එක පරන agent කෙනෙක් ගෙන් ගන්න පුලුවන් වෙයි ද දන්නෙ නැ, මොකද උන් ටිකක් දෙන්නෙ නැම් අනිත් එක හැම එකාටම දෙන්නෙ නැ, මාකට් එක කාගන්න ඕන නැති නිසා,
    distributors ලට ඉන්නෙ Customers ලා 20 යි 30 යි උන් එක්ක තමයි හැම දාම බිස්නස් ඒ නිසා අලුත් එකෙක්ට බඩු දෙන්නෙ නැ එහෙම අඩුවෙන්,,,

    උබට හොදම දේ සබ් කරන කෙනෙක් අල්ලගන්න එක, අඩු ප්‍රමානයක් ගන්නත් පුලුවන් හොද range එකක බඩු කරන්නත් පුලුවන්,

    අඩුවට දෙන්න නම් අඩුවට ගන්න ඕන, අඩුවට ගන්න නම් ලොකු ලොට් එකක් ගන්න ඕන, ඕකයි ඇත්ත.​