Wholesale තේ කොළ Sell කරන අය කවුද ඉන්නේ එළකිරි එකේ ?

tron213

Active member
  • Nov 3, 2015
    286
    39
    28
    Wholesale තේ කොළ Sell කරන අය කවුද ඉන්නේ එළකිරි එකේ ?

    මචන්ලා අපේ තාත්තාට තේ කොළ wholesale බිස්නස් එකක් කරන්න අයිඩියා එකක් තියෙනවා. එයා කලින් Tea Board එකේ වැඩ කලේ දැන් Retired. එළකිරි එකේ තේ වතු හරි Factory හරි කරන අය පොඩ්ඩක් Quantity and Tea Type එකත් එක්ක දෙන්න පුළුවන් බෙස්ට් Price එක්ක විස්තර ටිකක් Reply හරි PM හරි කරන්න පුලුවන්ද?

    දන්නේ නැති අය බුම්ප් එකකින් සප් එකක් දෙන්න. තෑන්ක්ස් අලොට් මචන්ලා...
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,576
    3,149
    113
    Bump
    Normal the kudu walata dye warga daanawada BN paata enta. Horaata vikunama aya...