මම පොඩි වැඩක් කරන්න හිතාගෙන ඉන්නවා. හැබැයි මේක කරන්නේ Elakiri එකේ නෙවෙයි. මගේ වෙබ් සයිට් එකේ. මම තාම වැඩේ පටන්ගත්තේ නෑ. පටන්ගන්න කලින් ඔයාලට මම කිවේ. වැඩේ පටන් ගත්තාම මගේ වෙබ් සයිට් එක මම මෙතන දාන්නම්.. මෙන්න මේකයි වැඩේ..........
Who's The Best
මේ වැඩේ මෙහෙමයි කෙරෙන්නේ. Star Vs Star වගේ වැඩක්.
හැකියාවට තැන දෙන වැඩක්. මම දෙදෙනෙකු දෙනවා ඔවුන් විසින් ඉදිරිපත් කරන එක් විශේෂාංගයකුත් සමග.
ඔයාලට තියෙන්නේ මේ දෙන්නා අතරේ තරගයක් තිබුනොත් කවුද දිනන්නේ කියන එකයි.................
මේ දෙදෙනාම කරන්නේ එකම විශේෂාංගයක් නොවෙන්නත් පුළුවන්. මොකද මට මෙතන එයාලා කරන හැම දෙයක්ම දාන්න බෑනේ..
නමුත් එයාලා කොතරම් දුරට තාත්වික ලෙස, ඒ අවස්ථාවට හොදට ගැලපෙනලෙස,
රගපානවාද කියලා බලලා කවුද හොදට කරන්නේ කියලා කියන එක තමයි ඔයාලට තියෙන්නේ.
මෙහෙදි මම සංගිතය, ක්රීඩා, චිත්රපට..... ආදී ශ්රේෂ්ත්ර ගණනාවකම පුද්ගලයන් ඉදිරිපත් කරනවා. මම මුලිනුත් කිවා වගේ කවුද හොදට කරන්නේ කියලා මට කියන්න.
උදාහරණයක් ලෙස චිත්රපටයක් ගනිමු. මම නළුවන් 2 නෙකු දෙනවා ඔවුන් කරන විශේෂාංග 2 ක් සමග. සමහර චිත්රපට වලනම් විවිධ ප්රයෝග උපයෝගී කරගන්නවා. නමුත් අපි ඒවා බලන්නේ නෑ ඒ වෙලාවේ ඔහු කරන චරිතය පමනයි බලන්නේ. ඒ ආකාරයට බලලා තමන්ට කරන්න තියෙන වැඩේ මේ දෙන්නා අතරේ තරගයක් තිබුනොත් කවුද දිනන්නේ කියන එක කියන එකයි.
මේක නිකන් අපි විනෝදයට කරන වැඩක්. එහෙම නැතුව වැඩිය සීරියස් වෙන්න යන්න එපා........
අනික මම එක්කෙනෙකුගේ කියලා පැත්තක් ගන්නේ නෑ.
මම නෙවෙයිනේ තෝරන්නේ..ඔයාලනේ තෝරන්නේ.
මම මේක මුලින්ම පටන්ගත්ත හින්දා පිටරට කට්ටියගේ එවා විතරයි දාන්නේ. ලංකාවේ අයගේ දාන්නේ නෑ.
මොකද මටත් ලංකාවේ ඉන්න ඕනෙනේ...

බැරිවෙලාවත් ලංකාවේ කට්ටියගේ එවා දාල ලංකාවේ ඉන්න බැරිවුනොත් එහෙම !!!!!!!!!!

වැඩේ ලස්සනට යනවනම් පස්සේ ලංකාවත් හිමීට ගාවගන්න පුළුවන් වෙයි...
ඔන්න ඕකයි වැඩේ. මේ වැඩේ හොදයිද කියලා මට Elakiri එකේ ඉන්න ඔයාලා කියන්න?
ඒවගෙම ඔයාලට තරග කරවන්න ඕනේ දෙන්නෙක්වත් මට කියන්න.......

මේකට හම්බෙන ප්රතිචාර බලලා තමයි මම වැඩේ කරන්න ඉන්නේ. ප්රතිචාර හොද නැත්නම් වැඩේ අතහැරලා දානවා. මම ඔයාලට කියන්නේ මේක බලන හැම කෙනෙක්ම අනිවාර්යෙන් මොනවා හරි කියලා යන්න.........