උඹ කසාද බැන්දෙත් එලකිරියෙන්මයි නේද... උබේ වයිෆ් නම් මාව අඳුරනවා... දැන් එලකිරියේ ඉන්නදව දන්නෙත් නෑ එයා...
මගෙ මේ ත්රෙඩ් එකේ පොස්ට් එකකට සදා තනිකඩයෙක් රෙප් කපලා... ඌට කෙල්ලෙක් සෙට් උනේ නැති එකට මම පලි නැහනේ...
උඹ කසාද බැන්දෙත් එලකිරියෙන්මයි නේද... උබේ වයිෆ් නම් මාව අඳුරනවා... දැන් එලකිරියේ ඉන්නදව දන්නෙත් නෑ එයා...

නම කියහන් බලන්න අහලා බලන්න අඳුනනවාද කියලා.......නම කියහන් බලන්න අහලා බලන්න අඳුනනවාද කියලා.......

Ane machan mage nama nam kiyanna baha tharaha wenna epa...![]()

එහෙනම් ඉතින් කොහොමද බං අහන්නේ උඹව දන්නවද කියලා.......![]()
නැහැ කියල නෑ කෙල්ලෝ ඉන්නවා තාමත්..
ඒත් ඉස්සර වගේ නං නෑ..
2008 2009 කාලේ වෙනකං නං කට්ටියක්ම හිටියා...
දැන් වැඩිය නෑ..
මොකද ඒගොල්ලන්ට සුදුසු වටපිටාවක් එළකිරියේ දැන් නෑ..
ඉස්සරහට එහෙම කවදාවත් ආයේ ඇතිවෙයි කියලත් හිතන්න බෑ...

නම කියහන් බලන්න අහලා බලන්න අඳුනනවාද කියලා.......

online love does work!!එළකිරි එකේ ඒකට සුදුසු පරිසරයක් තාම හැදිලා නෑ.
සුදුසු පරිසරයක් තිබ්බ බන්. කෙල්ලො හිටිය. උඹල දන්නෙ නැති වුනාට දන්න උන් දන්නවා එලකිරි එකේ කෙල්ලො හිටිය බවත් ඒ කෙල්ලන්ව එලකිරි එකේ කොල්ලො කසාද බැන්ද බවත්.
මුලින්ම එලකිරි කපල් එක තමයි සංජිය..
මමත් එහෙම එලකිරි එකේ කෙල්ලෙක් කසාද බැන්ද එකෙක්. එලකිරි එකේ දෙවෙනි කපල් එක අපි

da fuck? you married from ekonline love does work!!

සුදුසු පරිසරයක් තිබ්බ බන්. කෙල්ලො හිටිය. උඹල දන්නෙ නැති වුනාට දන්න උන් දන්නවා එලකිරි එකේ කෙල්ලො හිටිය බවත් ඒ කෙල්ලන්ව එලකිරි එකේ කොල්ලො කසාද බැන්ද බවත්.
මුලින්ම එලකිරි කපල් එක තමයි සංජිය..
මමත් එහෙම එලකිරි එකේ කෙල්ලෙක් කසාද බැන්ද එකෙක්. එලකිරි එකේ දෙවෙනි කපල් එක අපි
මී ටූ.. හී එස් ෆර්ස්ට්. අයි ඈම් සෙකන්ඩ්. සෙකන්ඩ් කපල් ඔෆ් ද එලකිරි..![]()
fortunately never ended up marrying any of them..
මම කියන්නේ දැන් බන්.
I had very close friendsfortunately never ended up marrying any of them..
I do miss them though![]()

එළකිරි එකේ ඒකට සුදුසු පරිසරයක් තාම හැදිලා නෑ.
පුතාට පුලුවන් වෙලාවකට මගේ සිංහල පන්තියට එන්න. මම අතීත කාල, වර්තමාන කාල, අනාගත කාල ගැන පොඩි හැදින්වීමක් කරල දෙන්නන්..
උබට රිදිලද මන්දා.
ඕනේ නෑ.