why බන් එලකිරි එකේ කෙල්ලො නැත්තෙ?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA

    උඹ කසාද බැන්දෙත් එලකිරියෙන්මයි නේද... උබේ වයිෆ් නම් මාව අඳුරනවා... දැන් එලකිරියේ ඉන්නදව දන්නෙත් නෑ එයා...
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මගෙ මේ ත්‍රෙඩ් එකේ පොස්ට් එකකට සදා තනිකඩයෙක් රෙප් කපලා... ඌට කෙල්ලෙක් සෙට් උනේ නැති එකට මම පලි නැහනේ...

    irsiya karayek venna athi.
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    කෙල්ලෝ මොකටද බන් සිරිකොත පැත්තේ ගිහින් ලොල්ලෙක් ගහපන්කෝ.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    උඹ කසාද බැන්දෙත් එලකිරියෙන්මයි නේද... උබේ වයිෆ් නම් මාව අඳුරනවා... දැන් එලකිරියේ ඉන්නදව දන්නෙත් නෑ එයා...

    :yes::yes: නම කියහන් බලන්න අහලා බලන්න අඳුනනවාද කියලා.......
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    එහෙනම් ඉතින් කොහොමද බං අහන්නේ උඹව දන්නවද කියලා....... :lol:

    mata eyage yaaluwek eyawa pennala kiwwe meyaawa anduranawada kiyalaa mama naha kiwwa ethakota thamai yaaluwa kiwwe ye thamai elakiriyei Sanjee wa bandinna inna kenaa kiyalaa...
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    නැහැ කියල නෑ කෙල්ලෝ ඉන්නවා තාමත්..
    ඒත් ඉස්සර වගේ නං නෑ..
    2008 2009 කාලේ වෙනකං නං කට්ටියක්ම හිටියා...
    දැන් වැඩිය නෑ..
    මොකද ඒගොල්ලන්ට සුදුසු වටපිටාවක් එළකිරියේ දැන් නෑ..
    ඉස්සරහට එහෙම කවදාවත් ආයේ ඇතිවෙයි කියලත් හිතන්න බෑ...

    true story..:)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එළකිරි එකේ ඒකට සුදුසු පරිසරයක් තාම හැදිලා නෑ.

    සුදුසු පරිසරයක් තිබ්බ බන්. කෙල්ලො හිටිය. උඹල දන්නෙ නැති වුනාට දන්න උන් දන්නවා එලකිරි එකේ කෙල්ලො හිටිය බවත් ඒ කෙල්ලන්ව එලකිරි එකේ කොල්ලො කසාද බැන්ද බවත්.
    මුලින්ම එලකිරි කපල් එක තමයි සංජිය..
    මමත් එහෙම එලකිරි එකේ කෙල්ලෙක් කසාද බැන්ද එකෙක්. එලකිරි එකේ දෙවෙනි කපල් එක අපි
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සුදුසු පරිසරයක් තිබ්බ බන්. කෙල්ලො හිටිය. උඹල දන්නෙ නැති වුනාට දන්න උන් දන්නවා එලකිරි එකේ කෙල්ලො හිටිය බවත් ඒ කෙල්ලන්ව එලකිරි එකේ කොල්ලො කසාද බැන්ද බවත්.
    මුලින්ම එලකිරි කපල් එක තමයි සංජිය..
    මමත් එහෙම එලකිරි එකේ කෙල්ලෙක් කසාද බැන්ද එකෙක්. එලකිරි එකේ දෙවෙනි කපල් එක අපි

    4:cool:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සුදුසු පරිසරයක් තිබ්බ බන්. කෙල්ලො හිටිය. උඹල දන්නෙ නැති වුනාට දන්න උන් දන්නවා එලකිරි එකේ කෙල්ලො හිටිය බවත් ඒ කෙල්ලන්ව එලකිරි එකේ කොල්ලො කසාද බැන්ද බවත්.
    මුලින්ම එලකිරි කපල් එක තමයි සංජිය..
    මමත් එහෙම එලකිරි එකේ කෙල්ලෙක් කසාද බැන්ද එකෙක්. එලකිරි එකේ දෙවෙනි කපල් එක අපි

    මම කියන්නේ දැන් බන්.
     
    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    කෙල්ලො සංඛ්‍යාව ප්‍රතිලෝමව සමානුපාතිකයි ලොල්ලො සංඛ්‍යාව
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එළකිරි එකේ ඒකට සුදුසු පරිසරයක් තාම හැදිලා නෑ.

    මම කියන්නේ දැන් බන්.

    පුතාට පුලුවන් වෙලාවකට මගේ සිංහල පන්තියට එන්න. මම අතීත කාල, වර්තමාන කාල, අනාගත කාල ගැන පොඩි හැදින්වීමක් කරල දෙන්නන්..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එළකිරි එකේ ඒකට සුදුසු පරිසරයක් තාම හැදිලා නෑ.

    පුතාට පුලුවන් වෙලාවකට මගේ සිංහල පන්තියට එන්න. මම අතීත කාල, වර්තමාන කාල, අනාගත කාල ගැන පොඩි හැදින්වීමක් කරල දෙන්නන්..

    උබට රිදිලද මන්දා.
    ඕනේ නෑ.