Why are most of the IT Professionals Frustrated in their Life?

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,928
    5,516
    113
    මාත් අවුරුදු හයක් වැඩ කරා කම්පණි වල Dev කෙනෙක් විදිහට. මං වැඩකරපු තැන් වල නං ඔහොම කේස් උනේ නෑ මට. සමහර දවස්වල නයිට් ගහන්න උනා. ඒත් බොසත් අපිත් එක්ක හිටියා. හොඳ රෙස්ටවුරන්ට් වලින් කෑම බීම එහෙම ගෙනැල්ලා පාටි ටයිප් එකට තමයි නයිට් ගැහුවේ. නිවාඩු ගැනිල්ලෙ ප්‍රශ්නයක් තිබ්බෙත් නෑ. එ් හින්දා මට නං ඔය වගේ අත්දැකීම් නෑ.

    දැන් නං මගෙම Web development business එකක් කරන්නේ ගෙදර ඉඳගන. නයිට් ගහනවා සෑහෙන්න. බට් මං වෙනුවෙන්මනේ කියන සිතුවිල්ල නිසා අවුලක් නැහැ.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    danata inna place eka nam awlak ne. colleagues type yanne. lokko kiyala ne. ape task eka kala nam kawruth enne ne agili gahanna. but 24x7 availability inna ona. niwadu ne :(
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,191
    2
    10,799
    113
    Home Sweet Home
    ආසයි/ආතල් කියල ice cream ටොන් එකක් කන්න බැ , හැම දෙකටම limit එකක් තියෙන්න ඕනේ ,අපි මනුෂයෝ මිස machine නමයි නේ,ඕක ප්‍රශනය තියෙන්නේ සල්ලි කාර අට පාස් උන් CEO , MD වෙලා උන යටතේ ඉන්න mangers , team leaders ල normal workers ල ව pressure කරන්න එක, "Identity" සහෝදරයා ඔය Use Case 1,2 කියල දාල තියෙන්නේ ඔය pressure situation එක ගැන කියන්න
    ඕක මචන් කෙනාගෙන කෙනාට වෙනස් වෙනවා
    මම වැඩ කරලා තියනවා මේ එලකිරියෙම වැඩ වැඩියි කියලා කියන කම්පැනි වල එහෙමයි කියල මට IT නම් එපා වෙලා නැහැ

    IT කරනවා නම් Coding වලට IT ප්‍රොජෙක්ට් වලට ආස වෙන්න ඕන එහෙම නැත්නම් එපා වෙනවා තමයි

    මට නම් කොච්චර වැඩ තිබුනත් කෝඩ් එකක් ගහගෙන ඉන්න පුලුවන් නම් කිසි අවුලක් නැහැ ඒක වෙනම ආතල් එකක්
     
    • Like
    Reactions: ForgottenSand

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,846
    9,539
    113
    Arkham City
    මාත් අවුරුදු හයක් වැඩ කරා කම්පණි වල Dev කෙනෙක් විදිහට. මං වැඩකරපු තැන් වල නං ඔහොම කේස් උනේ නෑ මට. සමහර දවස්වල නයිට් ගහන්න උනා. ඒත් බොසත් අපිත් එක්ක හිටියා. හොඳ රෙස්ටවුරන්ට් වලින් කෑම බීම එහෙම ගෙනැල්ලා පාටි ටයිප් එකට තමයි නයිට් ගැහුවේ. නිවාඩු ගැනිල්ලෙ ප්‍රශ්නයක් තිබ්බෙත් නෑ. එ් හින්දා මට නං ඔය වගේ අත්දැකීම් නෑ.

    දැන් නං මගෙම Web development business එකක් කරන්නේ ගෙදර ඉඳගන. නයිට් ගහනවා සෑහෙන්න. බට් මං වෙනුවෙන්මනේ කියන සිතුවිල්ල නිසා අවුලක් නැහැ.

    uba married da? hambuwena gaana athda? :rolleyes:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,928
    5,516
    113
    uba married da? hambuwena gaana athda? :rolleyes:

    ඔව් මචං මැරීඩ්. දැං අවුරුදු හතරක් වෙනවා බැඳලා. උඹ හම්බවෙන ගාණ ඇතිද කියල ඇහුවෙ කරපු ජොබ් එකෙන්ද දැන් කරන business එකෙන්ද ?
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,846
    9,539
    113
    Arkham City
    ඔව් මචං මැරීඩ්. දැං අවුරුදු හතරක් වෙනවා බැඳලා. උඹ හම්බවෙන ගාණ ඇතිද කියල ඇහුවෙ කරපු ජොබ් එකෙන්ද දැන් කරන business එකෙන්ද ?

    Dan karana business eken :)
     
    toyotadealer

    Junior member
  • Jun 28, 2017
    74
    3
    8
    Try Europe Based ones

    Prefer,

    99x
    IFS
    Creative Software
    Cambio

    Benefits, work life balance, bonus, tours to europe, 1K salary for freshers(most of the Moratuwa, Colombo UCSC)
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,320
    2,612
    113
    Colombo
    ඔව්ව බොරු බයිලා බන් ස්ට්‍රෙස් එක කොයි රස්සාවෙත් තියෙනව..ජීවිතෙ බැලන්ස් කරගන්න බැරි උන් තමයි නාහෙන් අඩන්නෙ..හැබැයි එකදෙයක් තියෙනව.. කරන දේ ආසාවෙන් නොකලොත් මොක කලත් අවුල්.. ප්‍රොජෙක්ට් උනත් එහෙමයි.. ලක්ශෙ පන්නල සැලරි හම්බෙද්දි වැඩ තමා ඉතින්..:dull:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,223
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රෑවෙනකන් මොන උක කරත් HR උන්ට අපි ඊලග දවසේ 8:30 ට ඔෆිස් එන්න ඕන........ඕෆ් වුන වෙලාව බලපං කිව්වම සද්ද නෑ... ගේම ඉල්ලන්න ඇවිත් අකුරට වැඩකරා 17:00 ඉදං 22:00 වෙනකං සෙට්වෙලා වෙනදා වෙලාවට ගෙදර යනවා....... අන්තිමට HR සිස්ටමුත් ඩවුන් වෙලා උට්ටියෝ ටික ඇඩුවේ නැති ටික විතරයි
     
    Last edited:

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Prefer,

    99x
    IFS
    Creative Software
    Cambio

    Benefits, work life balance, bonus, tours to europe, 1K salary for freshers(most of the Moratuwa, Colombo UCSC)

    ඔව්ව බොරු බයිලා බන් ස්ට්‍රෙස් එක කොයි රස්සාවෙත් තියෙනව..ජීවිතෙ බැලන්ස් කරගන්න බැරි උන් තමයි නාහෙන් අඩන්නෙ..හැබැයි එකදෙයක් තියෙනව.. කරන දේ ආසාවෙන් නොකලොත් මොක කලත් අවුල්.. ප්‍රොජෙක්ට් උනත් එහෙමයි.. ලක්ශෙ පන්නල සැලරි හම්බෙද්දි වැඩ තමා ඉතින්..:dull:

    :yes::yes::yes:
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    I guess the work condition depends on the company you work for and the area of IT you work on