එහෙනම් උබ කොහොමද එහෙම කරන්නෙ....කබලෙන් ලිපට නොවැටි ආහ් කියපන් අපිටත්......![]()
රාජ්‍යය රහස් පිටතට දීම බලවත් වරදකි 

එහෙනම් උබ කොහොමද එහෙම කරන්නෙ....කබලෙන් ලිපට නොවැටි ආහ් කියපන් අපිටත්......![]()

අම්මෝ මට නම් මැරෙන්න හිනා බං අන්තිම අර කම්පයිලේශන් එකට නම්හොඳම සීන් එක තමා අර පොඩි එකෙක් ඉස්සරහාට දුවන් ඇවිත් නවත්තලා තියෙන කාර් එකට පනින කේස් එක