WHY CARS HAVE CAMERAS IN RUSSIA?

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,090
    4,863
    113
    -In Darkness-
    අම්මෝ මට නම් මැරෙන්න හිනා බං අන්තිම අර කම්පයිලේශන් එකට නම් :lol::lol: හොඳම සීන් එක තමා අර පොඩි එකෙක් ඉස්සරහාට දුවන් ඇවිත් නවත්තලා තියෙන කාර් එකට පනින කේස් එක :rofl::rofl:
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    kaalakanni yakkune ban ehe inne :P raa ta ehema set unoth aniwa yata karan yanawa mama nan :D
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ado mun patta athal wedana karenne mun wahane nawattala thiyenakota awilla paninawa don gaala :P 06.00 idala balapan ekekta kelinawa patta scene eka oi hina kala marenwa +++
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    My brother is in Russia. What he told was Insurance companies very reluctance to pay in accident unless there is video proof.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අම්මෝ මට නම් මැරෙන්න හිනා බං අන්තිම අර කම්පයිලේශන් එකට නම් :lol::lol: හොඳම සීන් එක තමා අර පොඩි එකෙක් ඉස්සරහාට දුවන් ඇවිත් නවත්තලා තියෙන කාර් එකට පනින කේස් එක :rofl::rofl:

    උබත් ඔය වගේ වැඩ කරනව නේද....බොරුවට කීයක් හරි හොයා ගන්න..
    :P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,090
    4,863
    113
    -In Darkness-

    උබත් ඔය වගේ වැඩ කරනව නේද....බොරුවට කීයක් හරි හොයා ගන්න..
    :P

    ඕයි ලංකාවේ මේවා කරන්න ගියොත් අර කබලෙන් ලිපට වැටුනා වගෙ තියෙයි :lol::lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    ඕයි ලංකාවේ මේවා කරන්න ගියොත් අර කබලෙන් ලිපට වැටුනා වගෙ තියෙයි :lol::lol:

    Kohomada gaaniyek idala car eke brake eka wenuwata accelerator eka paaga wade siraama unaama :lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඕයි ලංකාවේ මේවා කරන්න ගියොත් අර කබලෙන් ලිපට වැටුනා වගෙ තියෙයි :lol::lol:

    එහෙනම් උබ කොහොමද එහෙම කරන්නෙ....කබලෙන් ලිපට නොවැටි ආහ් කියපන් අපිටත්...... :frown: