මටත් ඔහොමයි බන්. ගෙදරින් එලියට ගිය ගමන් බඩු packet. පට්ට දාඩිය දැමිල්ලක් දාන්නේ.![]()
matat ehemai bun dadiya danawa pegena
i think it is common for most of people nowdays but visiting a doctor is highly recommended
Oka matath thiynawa. oya hathara weniyata kiyala thiyana heethuwa wenna athi mata nan![]()
මේ දවස් වල නම් කොහොමත් රස්නෙයි.
මටත් ඔය කේස් එක තිබ්බා, අබාන්ස් එකේ වැඩ කරලා අයින් උනාට පස්සේ..... ඒකේ AC එකේ ඉදලා ඉදලා එලියට බැස්සහම, හොද ගණන්......![]()
සිරාවට, WTC එක අස්සට රිංගන්නේ කොයි වෙළෙද කියල හිත හිත බස් එකේ යන්නේ
same here![]()
Maath awrudu ganaka idan okata test karanawa ban.. thama hoyaganna bari una. awrudu 3k withara baluwa.. dan MRI ekak karanna qwa. o![]()
තොපි ඔක්කොටම මගේ ලෙඩේ තියෙන එක ගැන හරි සතුටුයි .. දැන් ඉතින් බෙහෙත් ඕනේ නැ හි..හි..

chicken, pork, beef
Rovin kiwwa wage chicken kana nisada danne na,matat chicken & pork hv nam ela 

