Why do I sweat so much?

DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ඔය දරුවගේ බොඩි එකේ ඩිසයින් එක එක්ස්පයර් වෙලා තියෙන්නේ!!! :nerd::nerd::nerd:

    අලුත් බොඩියක් ගහගනින්. නැත්තන් දැම්ම ම මෙහෙන් පිටවෙලා අරාබිය වගේ සීතල රටකට යන්න!! :lol::lol::lol:
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    අඩෝ මටත් ඕක තියෙනවා බන් තදින්ම. මම TSH Test කරලත් බැලුවා. අවුලක් නෑලු. අනේ මන්ද බන්. :(

    ජල භීතිකාව
    avatar482203_18.gif
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    තයිරොයිඩ් කේස් එකක් වෙන්නැති.. ඩයබිටීස් වල වෙන නෝට් වෙන්න පුලුවන් ලක්ශන තියේ..
    ඩොකෙකුට පෙන්නපන්..