මට අනිත් එවුන්ට සාපේක්ෂව පට්ට විදියට දාඩිය දානවා බන් 
ඔලුවේ shower එකක් හයි කරලා වගේ බස් එකේ එනකොට
ලෙඩක් ද කියල හොයල බැලුවාම මෙහෙමත් තියෙනවා
conditions that can cause excessive sweating:
Menopause
Thyroid problems
Diabetes
Alcoholism
Stroke
Heart failure
Cancer
ඩොකෙක් ගාවට යන්නවත් වෙලා නැ බන්
දන්නා එකෙක් උදව්වක් කරපංකෝ