Why do people HATE Apple?

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    තෝ වහලේ ලීක් එක හැදුවද

    නෑ බං.උඩ තට්ටුවම හදන්න ඉන්නෙ.හොඳ වෝටර් ප්රූෆ් ඵකක් කරන සල්ලි වලින් අයිෆෝන්‍ 11 ප්‍රෝ ඵකක් ගන්න පුළුවන් බං..:D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    I dont like apple because its just the same thing but in an expensive design :lol:

    I don't even use latest android phones..if it does the job, i use it..that's it...buying an apple phone is a waste of money for me because i dont have any special use of it..

    Anyway i use a macbook and its again the same for me except for the big memory..i would still prefer linux with some dist like zorin or even ubuntu :yes:

    And i dont hate apple, i have no reason to do so..i just feel pity for those people who have a childish mentality to buy them just to show off :lol:
     
    Last edited:

    pathumkw

    Junior member
  • Nov 11, 2016
    143
    14
    18
    මම iphone එකක් ගත්තෙ 2015 යාලුවෙකුගෙන් පාවිච්චි කරපු එකක් iphone 5 30කට 😂
    පස්සෙ එකෙ මම ම ගැලෙව්ව battery දැම්ම housing මාරු කරා ඉට පස්සෙ iphone 4 එකක් ගත්ත ඉටත් පස්සෙ 4s දැන් 6s ඔක්කොම use කරපුව 6s එක 32යි . මටනම් ලේසි බං ඒක වැඩිය අරුමොසම් නැ simple and fast.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,654
    12,788
    113
    ලංකාවේ.. ලංකාවේ
    මටත් හේතුව 100,000 දීල ගත්තත් 7 -8 වගේ එකක් අලුතෙන්, අනිවා ඩෙෆා අවුරුදු 4 -5 රෙපයර් නැතිව ස්ලෝව් වෙන්නේ නැතිව දුවන්න පුළුවන් එක.
    බැටරි නම් දන්න වෙන්න්න පුළුවන් පාවිච්චිය හැටියට
    එත් ෆොන එක ස්ලෝව් වෙන්නේ නැති එක තමා මාරම වැදගත්...
    අනික අතට පහසුය් .
    නොවටිනා ගණන් වලට මිල කිරීම තමා ලොකුම ප්‍රශ්නේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    I dont like apple because its just the same thing but in an expensive design :lol:

    I don't even use latest android phones..if it does the job, i use it..that's it...buying an apple phone is a waste of money for me because i dont have any special use of it..

    Anyway i use a macbook and its again the same for me except for the big memory..i would still prefer linux with some dist like zorin or even ubuntu :yes:

    And i dont hate apple, i have no reason to do so..i just feel pity for those people who have a childish mentality to buy them just to show off :lol:

    Mokada ponnayo dan kaddenma kotanne? Api tourist kiyala hithuwada?