Why God Created Men

NoGod

Member
Feb 7, 2011
134
33
0
මේ බොරු කියපු අය බුද්ධිමත් අය නෙවෙයි.ලෝකය මැව්වා කියන පුරාතන අදහස වසර 4000ක් පමන පැරණි අදහසක්.මේ අය මේක ඔවුන්ගේ ආගමට ඇතුල් කරා.මේවා විශ්වාස කරන එවුන්ට මට නම් හිතෙන්නේ පිස්සු.මම හිතන්නේ මේකේ පිලිතුර මිනිස් මොලයට තේරුම් ගන්න අපහසුයි.හිතන්න එපා මිනිස් මොලය කියන්නේ විශ්වයේ හැම දෙයක්ම තේරුම් ගන්න තරම් පරිනාමය වෙලා තියෙන ලෝකයේ හොඳම මොලය කියලා.ලෝකය මැව්වායි කියන අය අඩුම ගානේ ලෝකය ගෝලාකාරයැයි කියලවත් කියලා නෑ හරියටම.නමුත් වසර 2500කට කලින් ලෝකය ගෝලාකාර බවට මත ප්‍රකාශ වෙලා තියෙනවා.ආගම් සංස්කරණය කරමින් අද කියන දේවලුයි, එදා කියපු දේවලුයි වෙනස්.
පෘතුවිය මැව්වත්, විශ්වය මවන්න දෙවියෙකුට අමාරුයි.විශ්වය ලොකු වැඩියි.
 

NoGod

Member
Feb 7, 2011
134
33
0
උඹට ආගම් කියලා කියන්නේ මොනවද කියලා තේරුම් ගන්නට තරම් තවම උඹේ මොලේ පරිනාමය වෙලා නැහැ

අයි උඹට එහෙම හිතන්න බැරි? උඹ හිතන්නේ උබේ මොලේ සර්ව සම්පූර්ණයි කියලද මිනිහෝ?
හරියටම හරි.ආගම් ඔක්කොම ඇත්ත කියල තේරුම් ගන්න තරම් මගේ මොලය පරිණාමය වෙලා මදි.
හුඟක්ම ආගම් විශ්වාසය මත, ශ්‍රද්ධාව මත තේරුම් ගන්නේ මොලය පරිනාමය වුන අය තමයි.
දෙවියෝ මිනිසාව මැව්වනම් මොකද මචන් අපිට ආගම බොරු කියලා තේරෙන්නේ.

:D:D:D
 
Feb 11, 2011
146
10
0
Pastarfarian heaven
To pray god


worship.gif
fsmicon.gif
 

AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
ok guys tell me why god created men?

It was necessary for the GOD to create man, for the survival of the concept. Man first created the GOD concept and over the years it consumed him and the idea became the truth. For the idea to be reality GOD had to create men, otherwise the whole system collapses.
 

AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia

පෘතුවිය මැව්වත්, විශ්වය මවන්න දෙවියෙකුට අමාරුයි.විශ්වය ලොකු වැඩියි.

දෙවියන් සර්වබලධාරී නම් මොකද විශ්වය මවන්ඩ බැරි? සර්වබලධාරී දෙවි කෙනෙක්ට සීමා නැහැ. මේක වැරදි තර්කයක්. දෙවියන්ට පුලුවන් මොනවද බැරි මොනවද කියන එක ගැන කතා කරන එකේ තේරුමක් නැහැ.
 

njsa

Member
Apr 19, 2009
346
8
0
nothing but to worship him and we are the best of creation.
god created angels. all are having faith and believe in him.pray him.

there is another creation call jin. there are bad and good jinns. good ones will obey and other group disobey.they dont change from good to bad or bad to good.

and the human. god will guide and have the freedom to think and choose.

we are asking question from god like why he created us in this way?!! why we have only one nose but not two/?!! answer is very simple.he is god and this is how he wanted to create us.