මේ බොරු කියපු අය බුද්ධිමත් අය නෙවෙයි.ලෝකය මැව්වා කියන පුරාතන අදහස වසර 4000ක් පමන පැරණි අදහසක්.මේ අය මේක ඔවුන්ගේ ආගමට ඇතුල් කරා.මේවා විශ්වාස කරන එවුන්ට මට නම් හිතෙන්නේ පිස්සු.මම හිතන්නේ මේකේ පිලිතුර මිනිස් මොලයට තේරුම් ගන්න අපහසුයි.හිතන්න එපා මිනිස් මොලය කියන්නේ විශ්වයේ හැම දෙයක්ම තේරුම් ගන්න තරම් පරිනාමය වෙලා තියෙන ලෝකයේ හොඳම මොලය කියලා.ලෝකය මැව්වායි කියන අය අඩුම ගානේ ලෝකය ගෝලාකාරයැයි කියලවත් කියලා නෑ හරියටම.නමුත් වසර 2500කට කලින් ලෝකය ගෝලාකාර බවට මත ප්රකාශ වෙලා තියෙනවා.ආගම් සංස්කරණය කරමින් අද කියන දේවලුයි, එදා කියපු දේවලුයි වෙනස්.
පෘතුවිය මැව්වත්, විශ්වය මවන්න දෙවියෙකුට අමාරුයි.විශ්වය ලොකු වැඩියි.