ඇත්ත තමයි.. porn industry එක ආතල් තැනක් නෙවෙයි.. කී දෙනෙක් ලෙඩ හැදිලා මැරිලා යනවා ද.. අනිත් එක rape, humiliation, abuse තමයි බහුතරය.. ඕවගේ පෙන්නන්නේ කෙල්ලට රිදෙන්න ගහන්න, මුණට බ# දාන්න අන්න ඒ වගේ විකෘති ආසාවල්.. එත් ඇත්තටම sex කියන්නේ මොන වගේ දෙයක් ද කියල දන්නේ බඩුවක් නොවන කෙල්ලෙක් එක්ක ඒක කරපු එකෙක් විතරයි.. ඕවගේ තියන ඒවා කරන්න ගියොත් එකෙක් මැරෙනවා.. කෙල්ලෝ නම් divorce ඉල්ලනවා.. අනිත් එක මෙන්න මේ කතාව 100%ක් ඇත්ත..
"අශ්ශීල වීඩියෝ බැලීම පුරුද්දක් වූ පසු, එය ඔබේ සිතිවිලිත් මොළයත් ආක්‍රමණය කරනවා. අන්න ඔබට ඔබේ පරිකල්පනය අහිමි වෙනවා. එය මම ම අත් දුටුවා. ස්වයං වින්දනය කරද්දි ඇස් වහගෙන යමක් සිතෙහි මවා ගන්න ගන්න යද්දි ඒක කරන්න බැහැ. ඔලුවට කඩා ගෙන වදින්නෙ, අර කෙළසීමට ලක් වුනු, කුරිරු ශුක්‍රාණු වතාවත් වලින් මාරෙට විනෝද වෙන බව බොරුවට රඟපාන්න බල කරපු ගැහැණු."
මම නම් කියන්නේ පුළුවන් තරම් අඩුවෙන් බලපල්ලා.. බලල ඒවා කෙල්ල එක්ක කරන්න යන්න එපා.. ඒක වෙනම දෙයක් මේවගේ පෙන්නන්නේ වෙනම දෙයක්.. එක තේරුම් අරන් ඇබ්බැහි නොවී හිටපල්ලා.. ටෙරාබයිට් ගණන් පුරවන් බලන උන් ටිකක් පරිස්සම් වෙයල්ලා.. porn නොබලා මල්ලිගෙන් ප්‍රතිචාර නැත්නම් ඉක්මනට වැඩේ නවත්තලා දාපල්ලා.. බලන්නම ඕනි නම් soft-core ඒවා බලපල්ලා.. ඒවගෙන් අර තරම් ඔලුව විකාර වෙන්නේ නෑ..