why is that

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඉතින් එතකොට උඹේ සොඳුරු නිසල හද විල්තෙර චංචල වුනාද? :dull:

    යකෝ ඔය කොල්ලො ගහන එක නවත්තපන්... උඹ් හැමවෙලේම කොල්ලො ගහ ගත්ත ගමන්මයි බන්... :dull:

    :growl::growl::growl:

    -1258


    මාසෙට ලක්ෂෙක බොනව කියල දාල තිබ්බෙ thread එකක්.. මූ තාම ජීවත් වෙලා ඉන්නව පුදුමයි..

    :nerd::nerd:
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඕක කායිකව බලපාන දේකට වඩා මානසිකවයි බලපාන්නේ මචන්......:nerd:
    ඇඟෙන් ඉල්ලනවා වගේ දැනුනට උබේ සිතුම් පැතුම් නිසාම තමා ඔය
    එක පාර පොර වහේ නවත්තන්න බෑ.... :no:
    හිමින් අඩු කරන් ගිහින් නවත්තපන්..:yes:


    එහෙමයි කියලා තව ගහපන් පුලුවන් නම්...:lol:

    ඒට පස්ස්සේ ඉබේම ඇරිලා යයි...:)
    ඒ ගැන හිතෙන නිසා වෙන දේකට මනස යොමු කරහන් මචන් උඹ...
    ඉක්මණටම නවත්ත ගන්න ඕනි නම වෛද්‍ය සහය අවාශ්‍යයි...:yes:


    උඹට ජය සහෝ
    11.gif
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඉතින් එතකොට උඹේ සොඳුරු නිසල හද විල්තෙර චංචල වුනාද? :dull:

    යකෝ ඔය කොල්ලො ගහන එක නවත්තපන්... උඹ් හැමවෙලේම කොල්ලො ගහ ගත්ත ගමන්මයි බන්... :dull:

    අස්පට් සීන් එක මේකනේ බොලේ :lol:
     

    ALFNOD

    Member
    Jan 29, 2015
    249
    10
    0
    In my reality Tunnel
    sick eka puthe.. mama nam kare anith ewa atha arala beer ekata witharak purudu una. smokingth a welawata witharai.. ita passe ekath tiken tika adu kara. mul sathiyak dekak katta kagena adagaththoth hari ban. Bonna hithena kota hithen No kiyanna purudu weyan. ubatama kiyaganin ivey don't be a fucking faggot kiyala. :P me theory ya mata nam wada kara
     

    foxmorio

    Active member
  • Jul 19, 2007
    315
    105
    43
    you can do it. try again, if u failed the first time at 8 pm try to hold it up to 9 the next day.. u can do it.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :growl::growl::growl:

    -1258


    මාසෙට ලක්ෂෙක බොනව කියල දාල තිබ්බෙ thread එකක්.. මූ තාම ජීවත් වෙලා ඉන්නව පුදුමයි..

    :nerd::nerd:

    ලක්ෂෙක බොනවා කිවුවා?????????????????????????? :shocked: :angry: :no: :dull:

    ආ... එළකිරි යාලුවෝ ලඟදි එන මරණයකට ලෑස්ති වෙන්න.... :yes: :yes: :D