why is that

lahirumax0

Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    hitha thamai yako okkoma. hithata ekagawa awankawa nawaththanawa kiyala hithala nawaththapan. oita wada bebaddo hitiya nawaththapu. kudu ganja walata namai ne uba abbahi wela inne. habai adeshaka hoyanna yanna epa. :( ubata puluwan!! good luck
     

    nadun sampath

    Member
    Mar 28, 2009
    2,913
    20
    0
    In your Dream
    උඹ කියලා තියෙන්නෙ බීපු එවුන් විතරක් ලියන්න කියලනෙ.මම නම් කවදාවත් බීලා නැ . එත් මම දන්නවා උඹට තියෙන ප්‍රශ්නෙ .ඔකට කියන්නේ Alcohol withdrawal syndrome.
    http://en.wikipedia.org/wiki/Alcohol_withdrawal_syndrome
    උඹට ඔකෙන් ගැලවෙන්න ඔනේ නම් psychiatrist කෙනෙක් හම්බවෙන්න. මොකද ඕකට බෙහෙත් තියෙනවා.

    :yes: ඩොකෙක් හම්බවෙයන් මචන්. මමත් කලින් බිව්වා දැන් නම් නවත්තලා තියෙන්නෙ ටික කාලෙකට.:rofl: මට නම් මුකුත් අව්ලක් නෑ අපෙ හිත බන් මට නම් බොන්න දැන් හිතෙන්නෙ වත් නෑ,.:)
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    umba machan withdrawal state eke inne. katta kaagena hitapan. mama nan danne na monawada karanna puluwan kiyala.
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,815
    1,974
    113
    127.1.1.0
    :eek:
    thanx.eth mata manasika ledak ne ban.
    Mamath machan bona ekek newe.
    Eth mehema upadesak dennam. Issellama piliganin ubata aulak thiyenawa kiyala. Eka pili gaththama ubata lesi ekata wisadumak hoyaganna.

    Ube hitha eka pili noganna thak kal uba excuses didi inna eka karanne...

    All the best brother. Hope u recover soon!
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹෙ ලේ වල යම් ඇල්කොහොල් ප්‍රමාණයක් තියෙන්න ඕනෙ ඇඟ හරියට වැඩ කරන්න. ඕක තමා ඇඟ ඇඩික්ට් වීම. හිත ඇඩික්ට් වෙලා නම් ඒක තමංටම නවත්තගන්න පුලුවන් ඒත් ඇඟ ඇඩික්ට් වුනාම ඒක ටිකක් අමාරුයි.

    ඕකට තියන ප්‍රතිකාරෙ තමා ගන්න ඇල්කොහොල් ප්‍රමාණය ක්‍රමාණුකූලව අඩු කරගෙන ගිහිං ඇල්කොහොල් ඇඟට ඕනෙ නැතිවෙන තැනට ගේන එක. ඕක තමා සිගරට්, හෙරොයින් වලට ඇබ්බැහි වෙච්ච එවුංවත් පුනුරුත්ථාපනය කරන පිලිවෙල.
     

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    Thambili wathurata Glucose tikak dala beela balanna, wewlana welawata,

    wewlanna eka hethuwak thama, alcohol wala thiyena sugar walata body eka purudu wela nisa eka nathi wunama weak wenawa.

    meka eka hethuwak witharay man danna widiyata, godak dewal thiyenawa thawa.

    but just try from small things and if you cant stop then go to a doctor.

    Good luck
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඩොක්ටර් කෙනෙක් හම්බෙයං.. දැන් උඹට ඇල්කොහොල් නැතුව ඉන්න බෑ.. මොකටද යකෝ ඔහොම බිව්වෙ.. පිස්සු හුත්තෙක් නේහ්..:growl:
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,789
    113
    and i am intersted to know about that guy . how he did it

    He used to drink a lot, but later he was diagnose some kidney disorder. so he determine to get rid of that habit. Initially it was tough but as time goes on it was easy. Only thing he does was he was clear on his goal and work towards it.

    when he feels to drink he did one of these.
    1) drank water as much as possible , so once his stomach was full then he no longer felt to eat or drink.
    2) ate some thing what ever he liked.

    3) did some manual work, like gardening , cleaning the house , or went to a ground and ran some thing like that so that his desirer to drink goes away

    Believe me 1st month is the hardest but after that it becomes gradually easy.

    You are a young person and think about your farter , mother , sisters etc.. how they feel if some thing happens to you ,, clear on your goal and work towards to that Good luck

    Habit is some thing in your mind and you always be able to get rid of that.:yes::yes::yes:



     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    බීම නවත්තපන්.. උබ හැම වෙලේම බීගත්තු ගමන්මයි බන්..
    මාත් එක්ක කතා කරද්දීත් බැල්ලි වගේ බීල හිටියෙ මට හැගුනා :(
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බීම නවත්තපන්.. උබ හැම වෙලේම බීගත්තු ගමන්මයි බන්..
    මාත් එක්ක කතා කරද්දීත් බැල්ලි වගේ බීල හිටියෙ මට හැගුනා :(

    ඉතින් එතකොට උඹේ සොඳුරු නිසල හද විල්තෙර චංචල වුනාද? :dull:

    යකෝ ඔය කොල්ලො ගහන එක නවත්තපන්... උඹ් හැමවෙලේම කොල්ලො ගහ ගත්ත ගමන්මයි බන්... :dull: