apiw gttot nakint pukt pain ghl elwnneEngineering කිව්වට ගොඩක් SE, SSE අයට සිරාවටම engineering skills තියෙනවද? දැන් අලුතෙන් එන උන්ට නං basic problem solving skills වත් නෑ මාස 3නේ software engineer course නිසා. තව ටික දවසකින් නාකි අයින් වෙච්ච උන්වත් ගෙවල් වලට ගිහිං වඩාගෙන එනවා වැඩක් කරගන්න පුළුවන් උන් නතුව.
