උඹල සියල්ල දන්න නිසා මට මේක පොඩ්ඩක් කියල දෙන්ට.. :lol: why would I... කියල අහන එකෙයි, why should I කියල අහන එකෙයි වෙනස මොකක්ද ?