WHY SO SINHALESE™?

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    "Sheffield is regarded as one of the safest cities in the UK"
    Bullshit !! : Ara SLIIT eken giya kollekwa meruwe Sheffield wala neda ?

    Ekek maruna kiyala ehema kiyanna bane ban apita, ehema baluwot lankawe kohewath safe na, suddiyonwa rape karala suddawa marala case yata gahanne government ekenmai. LOL
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,327
    15,949
    113
    Ekek maruna kiyala ehema kiyanna bane ban apita, ehema baluwot lankawe kohewath safe na, suddiyonwa rape karala suddawa marala case yata gahanne government ekenmai. LOL

    :rofl::rofl::yes:ලංකාවේ කන හාල් වල ඉදන්ම unsafe:D
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,376
    17,312
    113
    Auckland
    machan podi info akak ona :)

    man plan karanawa uk yanna stdies walata machan HNd akakin gihin final university akak karanna , soo mata poddak danna kenek kiynawada??

    part time job karanna hambenawada?
    after my studies mata work permit akak hambenawada? job akak set karaganna easy da?

    මචන් ආසාවට ගියා වගේ නෙවෙ , දැන් ඩිග්‍රිය ඉවර උන ගමන් ආය ලන්කාවට එවනව සමහර එව්වගේ. එහෙම සීන් වලට නම් යන එක තේරුමක් නෑ. හොදට බලල යන්න
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඩිග්‍රි එක ඉවරයි පුටේ. ප්‍රොජෙක්ට් එක කරන්නයි ජොබක් හොයාගන්නයි තමා දැන් තියෙන්නෙ :sorry:. Masters එකක් කොරන්න වගේ කොහෙහරි යන්න ආසවක් තියනව. අනේ මන්ද සෙට් උනොත් නම් අනිවා යනව :D:D

    කොහෙද කලේ...:baffled: 3 years ද?:rolleyes: