+ Exynos ෆෝන් වල Signal Strength මදි. ලංකාවේ Snapdragon එන්නෙ නෑ. මම හොයල හොයල Snapdragon Note 9 එකක් ගත්ත ඒකත් Second Hand. Brand New Snapdragon Version ගන්න විදියක්/Shop එකක් දන්න උන් නැද්ද?