Why This Kolaveri Di වාර්තාවක් තබයි
2012 වසරේ තිරගත වීමට නියමිත සුපිරි නළු රජිනි ඛාන්ත්ගේ දුව අශ්චර්යා විසින් අධ්‍යක්ෂණය කරන දමිල චිත්‍රපටයක් වන 3 චිත්‍රපටයේ ගීතයක් වන "කොලවරි ඩි" ගීතය ලොව පුරා ඉමහත් ජනප්‍රියතාවයට පත්ව තිබෙනවා.
කෙටිම කලක් තුල වැඩිම ප්‍රමාණයක් නැරඹු වීඩියෝව ලෙසින්ද මෙම ගීතය යු ටියුබ් හි වාර්තා තබා තිබෙනවා.
මෙම ගීතයෙහි තනුව නිර්මාණය කොට ඇත්තේ 18 වියැති සංගීත සංස්කාරවරයෙකු වන අනිරුධ් රවීචන්ද්‍ර විසින්.
අයිශ්වර්යාගේ ඉල්ලීම පිට මෙම තනුව අනිරුධ් විසින් නිර්මාණය කර දී ඇති අතර ඓශ්වර්යාගේ සැමියා වන ධනුෂ් විසින් එයට විනාඩි විස්සක් වැනි කාලයක් තුලදී පද රචනය කොට ගායනය සිදුකොට ඇත.