Why U....?

thomian

Well-known member
  • May 20, 2011
    12,156
    16,954
    113
    සමහර courses කරන අයට සමහර තැන් වලදි maths ටිකක් ඕන වෙනවනෙ....ඒත් කලින් ඉගෙන ගනිපු සමහර දෙවල් මතක නෑ වගේ නම් මෙන්න මේ සයිට් එක ගොඩක් වටිනවා...මේකෙදි ගණිතය ආරම්භ උන තැන ඉදල අද අපි භාවිතා කරන ගණිත ක්‍රම වලට එනකම් ලස්සනට , ගොඩක් සරලව Animated videos වලින් පැහැදිලි කරලා දෙනවා....:yes::cool::cool:


    මෙන්න මේ ප්‍රදාන කොටස් හතර යටතේ තමයි තියෙන්නෙ....


    pre-algebraOver.png



    algebraOver.png



    topologyOver.png



    InfiniteSeriesOver.png



    මෙන්න මේ වගේ ඒවා තමයි තියෙන්නෙ



    :P




    හොදයි වගේ නම් මෙතනින් ගිහින් ඔක්කොම ටික බලන්න

    http://www.whyu.org/

    :cool::cool: