WHY UNP HATES BUDDHISAM

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
විදෙස් භික්ෂූන් වහන්සේලා රටින් පිටමං කරන්න යයි


ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබන විදෙස් භික්ෂූන් වහන්සේලා මෙන්ම වෙනත් විවිධ කරුණු සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් භිකෂූන් වහන්සේලා රටින් පිටමං කිරිමේ වැඩසටහනක් රජය ආරම්භ කර ඇතැයි බෞද්ධ ජාත්‍යන්තරය නැමැති සංවිධානය කියය. මේ පිළිබඳව මාධ්‍ය අනුවත් කිරිම් හමුවක් අද පෙරවරුවේ කොළඹදී පැවැත්වීමට නියමිතය.
එම සංවිධානය පවසන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්තීමය තිරණයක් මත වීසා බලපත් සඳහා ගෙවිය යුතු ගාස්තු අසාධාරණ ලෙස වැඩිකරමින් හා වෙනත් හේතු දක්වමින් මෙසේ විදේශීය භික්ෂූන් වහන්සේලා රටින් පිටමං කිරිමට කටයුතු කරමින් සිටින බවයි.
 

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
UNP එකේ ඉන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පොන්නයෝ
 

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,934
    6,247
    113
    hari ithin unp eke eka agamathi ne.president my3 mahaloku budda puthrarek neda.ayi uge as potta welada?
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,605
    776
    113
    Hamilton, NZ
    අඩො සිරවට මන් පසනලි දන්න යුඑන්පි එකට ජන්දේ දෙන පොන්නයෙක් ඉන්නවා උට පන්සල් හාමුදුරුවරු පෙන්නන්න බැ බනින එකමයි කරන්නේ. එක උන්ගේ ජාන වලින්ම එන අවජාතක කමක් මන් හිතන්නේ. :dull:
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    UNP එකේ ඉන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පොන්නයෝ
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,107
    1,973
    113

    මොකක්ද බං ඒ හරුපේ.... ලිච්චවි පරපුර හිටියනම් එල්ලිල මැරෙනවා....
    නොද්දකිං....:growl:


    lol004.gif