මම දැන් මාස ගානක් තිස්සේ ජිම් ගච්චනව. මම දැකපු දෙයක් තමයි ගෑනු හෙන තද වෙන්න ඇදුම් ඇදන් එක්සර්සයිස් කරන්නේ. පුක, තන් එලියෙ දාගෙන ඉන්නව වගේ. හිත එකඟ කරන් එක්සර්සයිස් එකක් වත් කරන්න බෑ.
ගෑනු මෙහෙම කරන්නේ අපිට බලන්නද බන්? මම ඇතුලු කොල්ලෝ අර හෙන බර යකඩ උස්සනව නෝමල් ලූස් ටීෂර්ට්, කලිසම් ගහන් කිසි අවුලක් නෑ.
අරුන් මේ කිලෝ 2කේ ඩම්බෙල් අරන් කරකවනව රට වටේ මහ දෙයක් කරා වගේ.
බලන් හිටියම කන්නාඩියෙන් රවනව.

උන්ටත් පුලුවන්නේ අපි වගේ නෝමල් ඇදන් කරන්න. මට පෙන්නේ උන්ට ඕන අපි උන්ගේ පුකවල් දියා තන් දිහා බලනවට.
උබලට එහෙම හිතනේනැද්ද?

Last edited:

gym eke bara gahaddi kello balala athal eke inna thiyenne kollonta 