Why Worry?

sherby

Member
Nov 16, 2008
235
72
0
Dubai, UAE
එන්න ඇතුලට.. බය වෙන්න දෙයක් නෑ..







You might be worrying where yo are now at this stage of your life sometimes we all have been. ඉතින් මේක දාන්න හිතුනෙ ජාලෙ දැකපු පොඩි සීන් එකක් හින්ද. වල් පල් කියවන වෙලාවෙ මොහොතකට හිතල බලන්න. :yes:
මට ඉගන ගන්න බැරි උනා..:angry:Qualifications මදි:eek:, පව්ල මෙහෙමයි:oo:, මේ රස්ස්සාවෙන් කවද ගොඩ යන්නද..:baffled: කේන්දරේ කොටු පැනල (ඇ එ මොකක්ද එ?) හරි හරි එහෙම එවුන් ඔක්කොටොම තමඉ මේ..
This is how it has been for most of the iconic people in their lives.
* “ I didn’t complete my University ..” – Bill Gates
(
තේරෙනවනෙ?)

* “ I was the one who served in hotells..”- Oberoi
( vaiter රස්සාව ඔයි)

* “I Stitched Shoes in my child hood..” - Abraham Lincoln
(ඒ කියන්නෙ සපත්තු මහල බොල)

* “ I failed in class 10” – Sachin Tendulkar
(
අම්ම ගහයි ඒ කාපුව තමඉ ඔය වෙලවකට කෙලින්නෙ)

* “ I used to serve Tea to support my Football Training..” - Lionel Messi
(Football
ගහන්න සල්ලි හොයන් තියෙන්නෙ තේ විකුණල)

* “ I slept on a bench and borrowed Rs.20 every day from a friend to
travel to filmcity..” Shahrukh Khan (
අපේ රන්ජත් එහෙමලු)


ලංකාවෙ අය ගැන දන්නවනෙ කියන්න ඌන නෑනෙ තව මේවගේ ඔනතරන් Examples තියනව.:yes:
හෑලි කියන්න දෙයක් නෑ වෑරදුනා නෙමෙයි වරදින විදියක් ඉගනගත්ත කියල හිතාගන ඒව හදාගෙන
ඉදිරියටම පලයව්. Ex:
දැන් බලපන් චාමර අන්න කොල්ලො.:yes:

P.S
මචං ම්ක ඉරාගෙන වෙලාව තියන විදියට කෙටුවෙ රෙප් ගන්න වත් පොස්ට් වැඩි කරගන්න වත් නෙමේ මම
Eක් සෙට් උනෙ 2008 අද වෙනකොට කොල්ලෙක් විදියට සතුටු වෙන්න පුලුවන් හොඳ තැනක ඉන්නවා ඉතින් තව එකෙක් ගොඩ යනවනම් ඒක සතුටක්..
 

sherby

Member
Nov 16, 2008
235
72
0
Dubai, UAE
ado ekiyanne mamath kawadahari supiri porak wei ne:shocked::shocked:

උඹ නිකන්ම ගෙදරට වෙලා හිටියොත් නම් කියන්න බෑ :dull: කලිසම් උඩින් ජංගිය අන්දට හමෝම Super Man වෙන්නෙ නෑ :no: හරි ක්‍රමේට කරොත් බෑරිත් නෑ :rofl:
 

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උඹ නිකන්ම ගෙදරට වෙලා හිටියොත් නම් කියන්න බෑ :dull: කලිසම් උඩින් ජංගිය අන්දට හමෝම Super Man වෙන්නෙ නෑ :no: හරි ක්‍රමේට කරොත් බෑරිත් නෑ :rofl:

    :rofl: