wi fi help

manu21

Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    wi fi පාස්වර්ඩ් හැක් කරන්න දන්න එකෙක් ඉන්නවා නම් කියහල්ලකෝ ලොකු උදව්වක්,,ලංකාවේ නෙමේ ඔන්න,,අසරනයෙක්ගෙ ඉන්ටර්නෙට් ලයින් එක උස්සන්න නෙමේ,,,අපේ ගෙදරට අවට ලයින් කීපයක්ම එනවා සිග්නල් පුල්,,ඔය සුද්දන්ගෙන් ඉස්සුවා කියලා උන්ට දැනෙන්නෙ නෑ,,,නෙට් බිල වැඩී බන්ස් ලා,,
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    1.commview wifi
    2.wire shark

    මේ ගැජට් 2 නම් නියමයි.ඒවයින් commview wifi එකනම් නොමිළේ නෙමෙයි. ඒත් wire shark එකත් සුපිරි.
    encrypted data, decrypt කරන්නත් පුලුවන්. හැබැයි වැරදි වැඩ කරල අහු උනොත් අපි නෑ.
     

    manu21

    Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    අනේ වැරදි වැඩ කරන්න නෙමේ බන් මාසෙකට ගෙවන නෙට් බිල අඩු කර ගන්න,,,
     

    manu21

    Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    ජීවන වියදම අහස උසට බන්,,,කියක් හරි ඉතුරු වෙනවා නේ