HELP [samsung a10 pattern unlock]

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    samsung A01 පෝන් එකක් තියෙනවා.මේකේ පැටර්න් ලොක් එකක් වැටිලා.ෆැක්ටරි රිසෙට් කලාම

    Let's go

    licence agreement ..etc

    ස්ක්‍රීන් ටික පහු කරලා

    වයි ෆයි නෙට්වර්ක් එක තෝරන තැනට වෙනකම් එනවා.

    වයිෆයි කනෙක්ෂන් එකක් නම් නෑ මට.ඉතින් skip කලා.

    ඊට පස්සේ connecting කියලා වැටිලා

    මේ වගේ එකක් එනවා.
    An unauthorised attempt has been made to reset your device to factory default settings. Connect to a Wi-Fi or mobile network to verify your identity

    kh2sY2H.jpg

    මේක Factory Reset Protection එකක්ද? නැත්නම් වෙන අවුලක්ද? හදා ගන්න උදව්වක් දෙන්න දන්න කෙනෙක්.

    *ගමේ එකෙක් උස්සන් ආවේ පෝන් කඩ වහලා හින්දා හදාගන්න තැනක් නෑ කියලා(ලමයින්ට ඕන්ලයින් ටියුෂන් ක්ලාස් කරගන්න විදියක් නෑ කියලා).ඌ මේකේ ජීමේල් පාස්වර්ඩ් වත් දන්නේ නෑ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,926
    1
    31,450
    113
    - උඩරට -
    samsung A01 පෝන් එකක් තියෙනවා.මේකේ පැටර්න් ලොක් එකක් වැටිලා.ෆැක්ටරි රිසෙට් කලාම

    Let's go

    licence agreement ..etc

    ස්ක්‍රීන් ටික පහු කරලා

    වයි ෆයි නෙට්වර්ක් එක තෝරන තැනට වෙනකම් එනවා.

    වයිෆයි කනෙක්ෂන් එකක් නම් නෑ මට.ඉතින් skip කලා.

    ඊට පස්සේ connecting කියලා වැටිලා

    මේ වගේ එකක් එනවා.

    kh2sY2H.jpg

    මේක Factory Reset Protection එකක්ද? නැත්නම් වෙන අවුලක්ද? හදා ගන්න උදව්වක් දෙන්න දන්න කෙනෙක්.

    *ගමේ එකෙක් උස්සන් ආවේ පෝන් කඩ වහලා හින්දා හදාගන්න තැනක් නෑ කියලා(ලමයින්ට ඕන්ලයින් ටියුෂන් ක්ලාස් කරගන්න විදියක් නෑ කියලා).ඌ මේකේ ජීමේල් පාස්වර්ඩ් වත් දන්නේ නෑ.
    ඉන්ටර්නෙට් ඔන් කරපන් , ඊට පස්සේ සෙකුරිටි චෙකින් වලින් ෆෝන් එකේ අයිඅයිතිකාරයා උබ කියලා ඔප්පු කරපන් , එතකොට හරි යනවා ඕක!
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ඉන්ටර්නෙට් ඔන් කරපන් , ඊට පස්සේ සෙකුරිටි චෙකින් වලින් ෆෝන් එකේ අයිඅයිතිකාරයා උබ කියලා ඔප්පු කරපන් , එතකොට හරි යනවා ඕක!
    මොබයිල් ඩේටා නම් ඕන් එකේ කියලා පේනවා

    ඒත් couldn't connect to internet කියලා වැටෙන්නේ අන්තිමට
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,926
    1
    31,450
    113
    - උඩරට -
    මොබයිල් ඩේටා නම් ඕන් එකේ කියලා පේනවා

    ඒත් couldn't connect to internet කියලා වැටෙන්නේ අන්තිමට
    ඉන්ටර්නෙට් සෙටින්ග්ස් වල අවුලක් ඇති චෙක් කරන්න , එහෙම නැත්තම් වෙන ෆෝන් එකක් තියෙනවා නම් ඒකේන් හොට්ස්පොට් වයිෆයි එකක් හදලා ඒකට ලොග් වෙන්න, එතකොට වැඩ කරයි ! ඔය ෆෝන් එක කලින් පාවිච්චි කරපු එකා සෙකුරිටි සෙටින්ග්ස් වැඩි කරලා ඇති , ඒකයි මම හිතන්නේ ඔහොම එන්නේ, ඉන්ටර්නෙට් කනෙක්ට් උනාම ප්‍රශ්න ටිකක් අහයි එතකොට ඒ ටික හරියට දීල අයිතිකාරයා කියලා ඔප්පු කරාම සාමාන්‍ය විදිහට වැඩ කරන් යන්න පුළුවන්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ඉන්ටර්නෙට් සෙටින්ග්ස් වල අවුලක් ඇති චෙක් කරන්න , එහෙම නැත්තම් වෙන ෆෝන් එකක් තියෙනවා නම් ඒකේන් හොට්ස්පොට් වයිෆයි එකක් හදලා ඒකට ලොග් වෙන්න, එතකොට වැඩ කරයි ! ඔය ෆෝන් එක කලින් පාවිච්චි කරපු එකා සෙකුරිටි සෙටින්ග්ස් වැඩි කරලා ඇති , ඒකයි මම හිතන්නේ ඔහොම එන්නේ, ඉන්ටර්නෙට් කනෙක්ට් උනාම ප්‍රශ්න ටිකක් අහයි එතකොට ඒ ටික හරියට දීල අයිතිකාරයා කියලා ඔප්පු කරාම සාමාන්‍ය විදිහට වැඩ කරන් යන්න පුළුවන්
    වෙන සිම් එකක් දාලා කනෙක්ට් වුනොත් අවුලක් නැද්ද
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,926
    1
    31,450
    113
    - උඩරට -
    වෙන සිම් එකක් දාලා කනෙක්ට් වුනොත් අවුලක් නැද්ද
    උත්සාහ කරලා බලන්න , එහෙම නැත්තම් උබේ ෆෝන් එකෙන් හොට්ස්පොට් හදපන් , ඊට පස්සේ අරකෙන් ලොග් වෙයන්, එතකොට පට ගාලා කනෙක්ට් වෙනවනේ, ලොකුවට ඩේට යන්නේනෑ
     
    • Like
    Reactions: Solo Rider

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    උත්සාහ කරලා බලන්න , එහෙම නැත්තම් උබේ ෆෝන් එකෙන් හොට්ස්පොට් හදපන් , ඊට පස්සේ අරකෙන් ලොග් වෙයන්, එතකොට පට ගාලා කනෙක්ට් වෙනවනේ, ලොකුවට ඩේට යන්නේනෑ
    හරි මම ට්‍රයි එකක් දීලා බලන්නම්.

    ජීමේල් පාස්වර්ඩ් නැතුව නම් ඉස්සරහට යන්න බැරි වෙයි නේද ඒත්. :baffled:
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,926
    1
    31,450
    113
    - උඩරට -
    හරි මම ට්‍රයි එකක් දීලා බලන්නම්.

    ජීමේල් පාස්වර්ඩ් නැතුව නම් ඉස්සරහට යන්න බැරි වෙයි නේද ඒත්. :baffled:
    ජීමේල් නම් රිකවර් කරන්න පුළුවන් නේ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ගූගල් එකවුන්ට් එකත් නැතුව යන්තම් වැඩේ ගොඩ දා ගත්තා.