WI-FI HELP

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අඩෝ මචන්ලා
    වයිෆයි driver දල තියෙන්නේ එත් නෙට් යන්න බැ wifi වලින්
    connect වෙනවා
    එත් network & sharing ගිහාම no internet access වැටෙනවා
    diagnosis ගිහාම dns server not excist or not responding කියල වැටෙනවා
    කොහොමද බන් මේක හද ගන්නේ?
    වින්ඩොව්ස් එකේ අවුලක්ද?
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මොකද්ද උබ පාවිච්චි කරන රව්ටර් එක....ෆෝන් එකෙන් වයිෆි හරහ නෙට් යන්ඩ පුලුවන්ද...මොකද්ද ලැප් එකේ තියන මෙහෙයුම් පද්ධතිය...
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මොකද්ද උබ පාවිච්චි කරන රව්ටර් එක....ෆෝන් එකෙන් වයිෆි හරහ නෙට් යන්ඩ පුලුවන්ද...මොකද්ද ලැප් එකේ තියන මෙහෙයුම් පද්ධතිය...

    windows 7 thiyenne bn
    router eka wada dialog
    anit ewa connect wenawa
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මොකෝ උනේ? හරි ගියාද?
    divice manager ගිහිං driver එක uninstall කරල අපහු install කරන්න.

    කරල බලන්න
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,825
    19,960
    113
    Panadura
    53524.png

    plainicon.com-48657-128px-3e5.png


    BUMP