Wife එක්ක Age ගැප් එක ?

මචන්ලා, උඹලගේ වයිෆ් සහ උඹ අතර ඒජ් ගැප් එක කොහොමද අවුරුදු?

  • වයිෆ් බාලයි 15+

    Votes: 22 7.1%
  • වයිෆ් බාලයි 10-15

    Votes: 11 3.6%
  • වයිෆ් බාලයි 8-10

    Votes: 18 5.8%
  • වයිෆ් බාලයි 5-8

    Votes: 33 10.7%
  • වයිෆ් බාලයි 2-5

    Votes: 92 29.9%
  • වයිෆ් සම වයසේ හෝ ගැප් එක 1

    Votes: 98 31.8%
  • වයිෆ් වැඩිමල් 2-5

    Votes: 25 8.1%
  • වයිෆ් වැඩිමල් 5-8

    Votes: 6 1.9%
  • වයිෆ් වැඩිමල් 8-10

    Votes: 6 1.9%
  • වයිෆ් වැඩිමල් 10+

    Votes: 31 10.1%

  • Total voters
    308

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    this-device-can-perform-faster-in-usb-3.0.jpg
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    වෙන්ට වයිප් 2005
    Aluth series ekakda? :p

    Athe para thma ithn

    පීඇම් කෑල්ල සමග අලුත් සීරීස් එක එන්නේ කවද්ද? :D

    PM කෙල්ලද ? Intern කෙල්ලද? නාහෙ විදපු කෙල්ලද? අලුත් සීරීස් එකක් කියලා කියන්නනම් එපා තනි දිග මේසෙට හේත්තුකරලා වලතරයා දම්මලා උකේ අරින්නෙ මීක් කියාගන්න බැරි වෙන්න
    intern කෙල්ලතමයි
     
    • Wow
    Reactions: Absolute Zero

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    රවුටරෙ අඬු දෙක පුපෙ ගහගත්ත ලංසි කෙල්ලව උබ එහෙනන් සෙට් කරගත්ත නේද.

    Congratz බ්‍රො :):):)

    200.gif
    තාම නෑ හිතේ තමයි ඉන්නෙ
    මන් අහන්න කියලා ඉන්නෙ
    හැබැයි පොඩි කොස්සක් තියනවා
    කෙල්ල ඉන්ටර්න්ෂිප් එක ඉවරවුනාම
    කම්පනියෙන් දුන්න ඔෆර් එක ගත්තෙ නෑ
    දැන් ඔපිස් එකේ නෑ
     

    Sen-lu

    Well-known member
  • තාම නෑ හිතේ තමයි ඉන්නෙ
    මන් අහන්න කියලා ඉන්නෙ
    හැබැයි පොඩි කොස්සක් තියනවා
    කෙල්ල ඉන්ටර්න්ෂිප් එක ඉවරවුනාම
    කම්පනියෙන් දුන්න ඔෆර් එක ගත්තෙ නෑ
    දැන් ඔපිස් එකේ නෑ
    ආතල් දෙන්න එපා ඕයි 😂😂😂
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,163
    1
    100,933
    113
    34
    Kalutara
    අපෝ ආයේ නම් සම වයස් වත් වැඩිමල් උන් එක්කවත් සෙට් වෙන්නේ නෑ.. පට්ට වහක්. 🤮🤮🤮


    අඩුම අවුරුදු 3ක් වත් බාල වෙන්න ඕන. එතකොට තමා බනින්න හරි පුළුවන් බය නැතුව.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,820
    30,997
    113
    තාම නෑ හිතේ තමයි ඉන්නෙ
    මන් අහන්න කියලා ඉන්නෙ
    හැබැයි පොඩි කොස්සක් තියනවා
    කෙල්ල ඉන්ටර්න්ෂිප් එක ඉවරවුනාම
    කම්පනියෙන් දුන්න ඔෆර් එක ගත්තෙ නෑ
    දැන් ඔපිස් එකේ නෑ
    වෙන්ඩ වයිෆ් කියන්නෙ කෙල්ලගෙන් අහලවත් නැතුවද http? තෝවනං ජම්බෝලපිටිය හන්දියෙ උල තියන්න වටින්නෙ 🤣
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    වයිෆ් වැඩිමල් 10+
    Votes: 22 11.3%

    වයිෆ් බාලයි 15+
    Votes: 13 6.7%

    (රාත්‍රී 12 ප්‍රථිපල)

    මෙහෙමයි ඉතින් වයසින් වැඩි උනත් වයසින් බාල උනත් උගත්කම & පිරිසිදුකම + ලස්සන තියෙනවානම් මටනම් ප්‍රශ්නයක් නෑ
     
    Last edited:

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    Wife අවුරුදු 10 ක් විතර බාල වෙන ඒව සාර්ථක වෙනවද?
    කැපකරු මා පිය ශ්‍රමය වගේ බන්

    වයිෆ් වැඩිමල් 10+
    Votes: 22 11.3%

    වයිෆ් බාලයි 15+
    Votes: 13 6.7%

    (රාත්‍රී 12 ප්‍රථිපල)

    මෙහෙමයි ඉතින් වයසින් වැඩි උනත් වයසින් බාල උනත් උගත්කම & පිරිසිදුකම + ලස්සන තියෙනවානම් මටනම් ප්‍රශ්නයක් නෑ, හැබැයි ඉතින් දැන් කසාදය කෙළ වෙලා තියෙන්නේ 🙄
    ai mokoda une bn?
    ------ Post added on Mar 15, 2024 at 12:29 AM