Wife එක්ක Age ගැප් එක ?

මචන්ලා, උඹලගේ වයිෆ් සහ උඹ අතර ඒජ් ගැප් එක කොහොමද අවුරුදු?

  • වයිෆ් බාලයි 15+

    Votes: 22 7.1%
  • වයිෆ් බාලයි 10-15

    Votes: 11 3.6%
  • වයිෆ් බාලයි 8-10

    Votes: 18 5.8%
  • වයිෆ් බාලයි 5-8

    Votes: 33 10.7%
  • වයිෆ් බාලයි 2-5

    Votes: 92 29.9%
  • වයිෆ් සම වයසේ හෝ ගැප් එක 1

    Votes: 98 31.8%
  • වයිෆ් වැඩිමල් 2-5

    Votes: 25 8.1%
  • වයිෆ් වැඩිමල් 5-8

    Votes: 6 1.9%
  • වයිෆ් වැඩිමල් 8-10

    Votes: 6 1.9%
  • වයිෆ් වැඩිමල් 10+

    Votes: 31 10.1%

  • Total voters
    308

himal2000

Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    උඹලට කියන්න wife මගේ වයසේ වුනාට හැමදාම කොහෙන් හරි වයස දාන්න වුනාම මගේ වයස එක අවුරුද්දක් වැඩි කරලා එයාගේ වයස අවුරුද්දක් අඩු කරලා කියන්නේ.
     
    • Wow
    Reactions: sahan50

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    කලින් office එකේ හිටිය ඇන්ට කෙනෙක්
    ආරංචි විදියට දෙවැනි husband ගෙ අම්මට වැඩිය අවුරුද්දයි බාල