wife ගේ නංගිගෙන් කරදරයි

pol some2

Junior member
  • Oct 13, 2017
    44
    24
    8
    මචං මම මාතලේ. මම මේ ලගදී බැන්දා. මගේ වයිෆුත් මාතලේ. වයිෆුයි නංගියි දෙමව්පියෝයි තමා ඒ ගෙදර ඉන්නේ. ඒ නිසා බැදලා අපිට ඒ ගෙදර නතර වෙන්න උනා. වයිෆ්ට නංගි කෙනෙක් ඉන්නවා . තාම බැදලා නැහැ. ජොබ් එකකුත් නැහැ දෙමව්පියන්ගේ සල්ලියි මගේ වයිෆ්ගේ සල්ලියි නාස්ති කර කර ඉන්නවා.

    ඉතින් වයිෆ්ව බදින්න කලින් ඉදන් මේ නංගි මාත් එක්ක හරි එකතුයි. හරි හොද ගෑනු ළමයා.

    හැබැයි බැදලා ඒ ගෙදරට ගියපු දවසේ ඉදං පොඩ්ඩක් ඕනෙවට වඩා එනවා කියලා මට තේරුනා.

    වයිෆුයි/ වයිෆ්ගේ නංගියි දෙන්නම එක වගේ ලස්සනයි. ඒත් මම එහෙම වල් වැඩ කරන්න හිතලවත් නැහැ. ඒත් ටික ටික වයිෆ්ගේ නංගි මගේ හැගීම් අවුස්සන්න පටන් ගත්තා.

    මේක පටන් ගත්තේ ටික ටික. මුලින්ම වයිෆ්ගේ මට නංගි තේ එක එහෙම හදලා දෙන්න පටන් ගත්තා. ඒක සාමාන්‍ය දෙයක් නිසා මාත් වැඩිය ගණන් ගත්තේ නැහැ. පස්සේ පස්සේ වයිෆ් ඉද්දිත් මට තේ එක හදලා දෙන්න ගත්තා. නංගි තේ හදන්නේ එක්කෝ මට විතරයි, නැත්නම් එයාටයි මටයි විතරයි. වයිෆ්ටවත් ගෙදර අයටවත් හදලා දෙන්නේ නැහැ. මේ නිසා මට පට්ට අවුල්.

    දවසක් වයිෆුත් ඇහුවා ඔයා අයියට විතරද හදන්නේ මම ඔටුවෙක්ද කියලා.

    තේ එක වගේම බත් එක උනත් මට බෙදලා දෙනවා. එක දවසක් වයිෆ් නැති වෙලේ මට බත් කවන්න හැදුවා. මම විකාර කරන්න ලෑස්ති වෙන්න එපා කියලා බැනලා එලෙවුවා.

    වෙලාවකට මගේ ගෑවෙන නොගැවෙන තරමට ඇවිත් අත් දෙක උඩට කරලා කොන්ඩේ ගැට ගහගන්නවා. මේක ගොඩක් ගෑනු කරන මායමක් කියලා මම දන්නවා. ඒ වෙලාවට මටත් මොකදෝ වෙලා යනවා.

    මම ගෙදර ඉන්න වෙලාවට වයිෆ් නැත්නම් නංගි මගේ කාමරේට රිංගනවා . මම ඇදේ දිගා වෙලා ඉද්දි මගේ එහා පැත්තෙන් දිගා වෙලා වල් පල් කියවනවා. අම්මා තාත්තා උනත් කියන්නේ නැහැ මගේ කාමරේට රිංගන්න එපා කියලා. වයිෆ් එද්දී ආයෙත් කාමරෙන් මාරු වෙනවා.

    ඔය අතරේ නංගි මාත් එක්ක ටෙක්ස්ට් කරන්නත් පටන් ගත්තා. මාත් හා හුම් කියලා රිප්ලයි කරලා නිකන් හිටියා.

    එක දවසක් නංගිට ඇදුම් ගන්න යන්න මට එන්න කිව්වා.මම ගත් කටටම බැහැ කිව්වා. ඒත් නංගිගේ අම්මා මට කිව්වා තනියම යවන්න එපා කියලා. මටත් කරන්න දෙයක් නැති නිසා බයික් එකේ රෙදි ගන්න එක්ක ගියා. යන අතර තුර නංගි මාව බදාගෙන ගියේ. මගේ වයිෆ් වත් එහෙම මාත් එක්ක බයික් එකේ ගිහින් නැහැ. මට බයත් හිතුනා කවුරුත් දැක්කොත් කියලා.

    ඇදුම් හොදද බලන්න මට ෆිටෝන් රුම් එන්න කිව්වා . මම බැහැ කියලා පාරට ඇවිත් බයික් එකට වෙලා හිටියා. කොහොම හරි ෆිටෝන් රුම් එකේ අලුත් ඇදුම් ගහලා හොදයිද කියලා මට එවලා තිබ්බා. මාත් හොදයි කියලා නිකන් හිටියා. කොහොම හරි නංගි කඩෙන් එලියට ආවේ එක ෂර්ට් එකක් විතරක් අරන්. මට හිතුනා මෙයාට ඇදුම් ගන්න උවමනාවක් තිබ්බේ නැති බව.

    ඊට පස්සේ මහන්සි කියලා මොනවා හරි කන්න ලග තියන කඩේකට ගොඩ උනා. එයා අපි දෙන්නට රෝල්ස් දෙකකුයි එක ජුස් එකකුයි අරන් ආවා. මම එකක් ගෙනාවේ ඇයි ඇහුවම සල්ලි නැහැ කිව්වා. එහෙනම් මම තව එකක් ගේන්නම් කියලා නැගිටලා යන්න හදද්දී එයාට එකක්ම බොන්න බැහැ කියලා මට කිව්වා.

    කොහොම හරි මම රෝල්ස් එක කෑවා.නංගිත් කාලා මට ජුස් එකෙන් බාගයක් දුන්නා. මාත් උගුරක් දෙකක් බිලා ආයෙත් එයාට දුන්නා. ඊට පස්සේ නංගි කිව්වා තව වෙලා තියෙන නිසා කොහේ හරි යන් මට ගෙදර ඉදලම එපා වෙලා කියලා.මම මට වැඩ තියෙනවා කියලා ඉක්මනට ගෙදර ආවා.

    ඔය අතරේ එයා මට නිතරම ෆොටෝ එවන්න ගත්තා. කකුල් හරි ඇග පසග හරි පේන විදිහට හරි තමා නිතර ෆොටෝ එවන්නේ. මොන පාට නේල් පොලිෂ් ගාන්නද වගේ ප්‍රශ්නත් මගෙන් අහනවා. මම එක දවසක් බැරිම තැන කිව්වා ඕවා මගෙන් අහන්න එපා මට ඔයාට අයිතියක් නැහැනේ කියලා. එදා ඉදන් මට මැසේජ් කරන එක නැවැත්තුවා.
    View attachment 174271

    ඊට පස්සේ දවසක අපි කෑම මෙසේ කකා ඉද්දි මේසේ යටින් එයාගේ කකුල මගේ කකුලේ අතුලන්න ගත්තා.මටත් කරන්න දෙයක් නැති නිසා ඔරවාගෙන හිටියා.

    මෙතනින් ඉස්සරහට කියන්නේ මේ සතියේ වෙච්ච දේවල්.

    මේ සතියේ මුල වයිෆුයි දෙමව්පියෝයි නැති වෙලාවක මගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා ටවල් එක බාත්රුම් එකට ගෙනත් දෙන්න කියලා. මම දැන ගත්තා නංගි මේක උවමනාවෙන් කරන්න හදන දෙයක් කියලා. මම ටවල් එකත් අරන් බාත්රුම් එක ලගට යනකොටම දොර අරුනා. නංගි හිටියේ අමු හෙළුවෙන්.

    මම එයාගේ මුනවත් බලන්නේ නැතුව ටවල් එක දොර උඩට දාලා ආපහු හැරුනේ තරහින්.

    නංගි මම තරහින් යද්දී අයියා කියලා මට කතා කරා. මම ගණන් නොගෙන බයික් එකේ නැගලා යාලුවෙක්ගෙ ගෙදර ආවා. මම ආයේ ගෙදර ගියේ රෑ වෙලා එතකොට වයිෆුයි අම්මලයිත් ඇවිත් හිටියේ.

    හැබැයි නංගි කාමරෙන් එලියට වත් ආවේ නැහැ එදා. ගෙදර අය කන්න එන්න කිව්වත් බැනලා එලව ගත්තා. පස්සේ එදා රෑ අඩන්න පටන් ගත්තා. ගෙදර අය හිතුවේ කොල්ලෝ ප්‍රශ්නයක් වෙන්න ඇති කියලා.ඒත් මමනේ දන්නේ ඇත්ත සිද්දිය.

    ඊට පස්සේ දවස් ටිකේම නංගි මගේ මුණ බැලුවෙත් නැහැ කතා කලෙත් නැහැ. ඒ ටිකේ තේ බත් එක උනත් ලගට ගෙනත් දුන්නේ නැහැ.

    දවස් 3කට විතර පස්සේ මට තේ එකක් ගෙනත් දුන්නා. මාත් ටීවී එක බලන ගමන් තේ එක බිවුවා. අම්මෝ ලුණු දාලා ගෙනත් තියන්නේ. මම ඒක විසි කරලා නිකන් හිටියා. මේ ටිකේ මම මටම තේ එක හදා ගන්නවා.

    දැන් ඊයේ නංගි උදේම කොහේදෝ ගියා. ටිකක් හවස් වෙද්දී ආයෙත් ආවේ. ඒ වෙනකොට මම එළවලු පැල ටිකක් හිටව හිටව හිටියේ. නංගි තේ එකකුයි පිරිසියක කැවුම් කොකිස් කෙසෙල් වගේකුත් තියලා මට ගෙනත් දුන්නා.

    මම තේ එක අරන් බොන්නේ නැතුව බලාගෙන හිටියා. එතකොට නංගි කිව්වා බොන්න ලුණු දාලා නැහැ කියලා. මාත් හෙමිට බිව්වා. අවුලක් තිබ්බේ නැහැ.ඊට පස්සේ මට කැවුමක් කන්න කිව්වා. මම ඒවාට ආස නැති නිසා මම එපා කිව්වා. ඒත් නංගි මට බල කරන්න පටන් ගත්තා පොඩි කෑල්ලක් හරි කන්න කියලා. මට මේ නිසා සැක හිතුනා. උදේම සුදුත් ඇදන් ගිහින් හවස කැවුම් අරන් ආවේ කොහොමඳ? දේවාලෙක වත් ගිහින් වෙන්නැති. මට බය හිතුනා මොනවා හරි දාලා මට කන්න දෙන්න හදනවා කියලා.

    මම එපා ඕක අරන් යන්න කියලා කිව්වා. නංගිට එක සැරේට මල පැනලා මගේ කමුලට ගැහුවා. වැදුන පාරේ සැරට තේ කෝප්පේ මගේ අතින් වැටිලා බිදුනා. ඒ වෙලාවේ ගෙදර හිටියේ තාත්තා විතරයි. මම අත ලිස්සුවා කියලා ශේප් උනා.

    ගෙදර අය ඔක්කොම ආවත් ඒ අයට කන්න අර කැවුම් තිබ්බේ නැහැ. මේ නිසා මට හොදටම සුවර් දෙවලෙකින් උස්සන් ආපුවා කියලා.

    මම ඊයේ රෑ නිකමට වයිෆ්ට කිව්වා නංගිට හරියට තරහා යනවා නේද කියලා. මම වෙච්ච ඇත්ත සිද්දිය කිව්වේ නැහැ. එහෙම කතා කරද්දී තමා දැන ගත්තේ නංගි පොඩි කාලේ ඉදන්ම ඔය වගේ කියලා. පොඩි කාලේ රට ඉදන් ආපු බාප්පා කෙනෙක් මෙයාලට බෝනික්කෙක් ගෙනත් දීලා . ගොඩ කාලෙකින් ආපු නැති නිසා තව දුවක් ඉන්නවා කියලා එයා දැනගෙන ඉදලා නැහැ මේ නිසා එක බෝනික්කයි ගෙනත් තියෙන්නේ.

    කොහොම හරි නංගි බෙදාගෙන සෙල්ලන් කරන්න කැමති වෙලා නැහැ. දවස් ගණන් නොකා ඉදලා. වයිෆුත් බෝනික්කා නංගිට දෙන්න කැමති වෙලා නැහැ. බැරිම තැන තාත්තා බෝනික්කව දෙකට කපලා දෙන්න දීලා. ඊට පස්සේ තමා නංගි ආයෙත් ගෙදර අයත් එක්ක කතා කරන්න උනත් පටන් ගෙන තියෙන්නේ.

    ඒක අහලා මට බයත් හිතුනා. තව නංගි කියුටෙක්ස් /ඇදුමක් උනත් වයිෆ් එක්ක බෙදා ගන්න කැමති නැල්ලු. මම මේවා දැන ගත්තේ ඊයේ,

    මට හිතෙන විදිහට නංගිට ඕනේ අපේ මගුල කඩන්න. මට යන එනමක් නැතුව ඉන්නේ. වයිෆ්ට මේවා කිව්වොත් මාත් වැරදි කියලා අනිවරෙන් හිතනවා. මම බැලුවේ අපේ ගෙදර ගිහින් නවතින්න . ඒත් වයිෆ්ගේ අම්මට ටිකක් ලෙඩ නිසා දාලා යන්න කැමති වෙන්නේ නැති වෙයි. ජෝක් එකකට නොගෙන උපදෙසක් දෙන්න.ලගින් අලුතින් ගෙදරක් හදන්නත් බැහැ මේ ඉකමනට.මට කෑම වලට මොනා හරි දාලා දෙයි කියලත් බයයි.

    දැන් මම වැඩිය ගෙදර ඉන්නෙත් නැහැ. නිවාඩු වෙලාවට ගෙදරින් යනවා. ගෙදර ඉන්නේ වයිෆ් ඉද්දි විතරයි. ඉස්සරහට මොකද වෙන්නේ කියලා මම අප්ඩේට් කරන්නම්.
    macho meke un gen upse gana epa.penwane reply wala tharama.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    කොයි වෙලේ බැලුවත් උඹත් ගෙදරමනෙ බං. උබත් ජොබ් එකක් නොකර වයිෆ්ගෙන් කකා බිබී ඉන්න එකෙන්ද බං? පවු නංගි...
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    bump කලෙ creative nisa
     
    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    ෆයිෆ්ගෙ නංගීගේ ෆොටො එක පෙන්නෙ නැ. ආයේ අප්ලොඩ් කරපං
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,565
    6,148
    113
    වයිට ජුන්ඩා දීපන්, නන්ගිට පුක දීපන්
    ප්‍රශ්නෙ ඉවරයි
    images
    Seems this is what you should do 🤣